මසකට 10GB ලබාදෙන SLTMOBITEL 5G Trial network එක අතරේ දිනකට 10GB දෙන Dialog 5G Trial network එ​ක

මසකට 10GB ලබාදෙන SLTMOBITEL 5G Trial network එක අතරේ දිනකට 10GB දෙන Dialog 5G Trial network එ​ක

ඔබට මතක ඇති 2020 වසරේදී Dialog Axiata සමාගම විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට ඔවුන්ගේ 5G Trial Network එක භාවිතා කිරිමේ හැකියාව පාරිභෝගිකයන් හට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් විසින් කිසිදු ගාස්තු අය කිරිමක් සිදු නොකරමින් ඔවුන්ගේ 5G Trial Network එක භාවිතා කිරිමේ හැකියාව ලංකාවේ ප්‍රදේශ රැසක පාරිභෝගිකයන් හට ලබා දෙනු ලැබු අතර භාවිතා කළ හැකි Data ප්‍රමාණයේද කිසිදු සිමාවක් දක්වා තිබුණේ ​නෑ. කෙසේ වෙතත් මේ වෙන විට Dialog Axiata සමාගම විසින් දන්වා තිබෙන්නේ මෙම 5G Trial Network එක සදහා ලබා දෙන Data ප්‍රමාණය 10GB ඉක්මවු පසු Speed Limit කිරිමකට ලක් කරන බවයි.

ඒ අනුව ඔවුන්ගේ 5G ජාලයේ වේගය දිනකට 10GB බැගින් වන සීමාවකට යටත්ව ලබා දෙන අතර එම සීමාව අවසන් වූ පසු 5Mbps වලට වේගය පහත හෙලන බව ඔවුන් නිල වශයෙන් අපිට දැනුම් දි තිබෙනවා.

Source: Dialog

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara