පසුගියදා සිට ලොව පුරා ChatGPT සේවාව වරින් වර බිඳ වැටීමට හේතුව සොයාගනී

පසුගිය නොවැම්බර් 8වන දින වරින් වර ChatGPT සේවාව ලොව පුරා බිඳ වැටීමකට ලක්වූවා. OpenAI සමාගම විශ්වාස කරන්නේ මෙම බිඳ වැටීම්වලට DDos Attack එකක් විය හැකිබවයි.

පසුගියදා සිට ලොව පුරා ChatGPT සේවාව වරින් වර බිඳ වැටීමට හේතුව සොයාගනී

පසුගිය නොවැම්බර් 8වන දින වරින් වර ChatGPT සේවාව ලොව පුරා බිඳ වැටීමකට ලක්වූවා. මෙය එදින දී යම්තාක් දුරකට අඩුවූවත් මේ වන තෙක්ම එහි API හරහා සේවාව භාවිතා කරන විට යම් යම් ආකාරයේ බිඳ වැටීම් සිදුවනු ලබන බව status.openai.com වෙබ් අඩවියේ දත්ත මඟින් නිරූපණය වනවා.

OpenAI සමාගම විශ්වාස කරන්නේ මෙම බිඳ වැටීම්වලට DDos Attack එකක් විය හැකිබවයි. DDos Attack එකක් යනු සරලව කිවහොත්, වෙනත් පාර්ශවයක් විසින් සේවාදායක පරිගණකයට දැරිය නොහැකි පරිදි කෘතිමව නිර්මානය කරන ලද පරිශීලකයන් බොහෝ පිරිසක් එකවර විවිධ මූලාශ්‍ර වලින් ඇතුළු කිරීමයි.

DDoS Attack කියන්නේ මොනවද?
මේ DDoS නැත්තම් Denial of service attack එක තවත් Cyber attack එහෙක වෙනත් form එකක් විතරයි. DDoS ගැන කෙටි පැහැදිලි කිරීමක් කරොත් හිතන්න කඩයක් Customers ලගෙන් කියලා overload වෙනවා කියලා එතකොට ඒ කඩේ services degrade වෙලා buyer ( users ) ලට එපා වෙනවා වගේම සමහර වෙලාවට කඩේ වහන්නත් වෙනවා ඔය දේම තමා DD…

DDos Attack පිළිබඳව අප ගෙන සවිස්තරාත්මක ලිපිය මෙතනින් කියවන්න.

OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tweet එකක් පළ කරමින් ඔවුන් සඳුදා දින සිට සියලුම පරිශීලකයන් සඳහා පිවිසිය හැකි පරිදි පත් කිරීමට උත්සහ දරන නමුත් මෙතෙක් එය සිදු කරගැනීමට නොහැකි වූ බවයි. මන්දයත් මෙය ChatGPT සේවාව වෙත බලපෑ ප්‍රථම DDos Attack එක නිසාවෙනි.

ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: beebom.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara