Zoom app එක සඳහා dark mode සහ තවත් features කිහිපයක් ලබා දීමට කටයුතු කරයි

Zoom app එක සඳහා dark mode සහ තවත් features කිහිපයක් ලබා දීමට කටයුතු කරයි

COVID-19 වසංගත තත්වයත් එක්ක දුරස්ථ රාජකාරි කටයුතු හා අධ්‍යාපන කටයුතු සදහා ප්‍රධාන ලෙස යොදා ගැනුණු App එකක් විදිහට Zoom App එක හදුන්වා දෙන්න පුලුවන්.

ඔන්න අලුත්ම Update එකෙන් Zoom App එකටත් Dark Mode Feature එක ලබා දිලා තියෙනවා. ඒ වගේම මේ Update එකෙන් තවත් Features කිපයක්ම ලැබිලා තියෙනවා.

ඒ අනුව නිල වශයෙන් Dark Mode Feature එක Android Userලාට භාවිතා කරන්න දැන් Zoom App එකෙන් පුලුවන්. අලුත්ම Version එකට App එක Update කරා නම් Dark Mode feature එක Use කරල බලන්න පුලුවන්.

හැබැයි මේ Dark Mode එක බලා ගන්න පුලුවන් වෙන්නේ අපි Meeting එකක් පටන් ගන්න වෙලාවට, Setting වෙනස් කරන වෙලාවට, Chat කරන වෙලාවට විතරයි. මේ Dark Mode එක Call Interface එකට බලපැමක් සිදු වෙන්නේ නැ.

මිට අමතරව අලුත් in-call Reaction කිපයක්ද ඇතුලත් කරල තියෙනවා.

ඒ වගේ මේත් එක්කම ඔවුන් තවත් වෙනස්කම් කිපයක් සිදු කර තියෙනවා.

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth