Zoom app එක සඳහා dark mode සහ තවත් features කිහිපයක් ලබා දීමට කටයුතු කරයි

Zoom app එක සඳහා dark mode සහ තවත් features කිහිපයක් ලබා දීමට කටයුතු කරයි

COVID-19 වසංගත තත්වයත් එක්ක දුරස්ථ රාජකාරි කටයුතු හා අධ්‍යාපන කටයුතු සදහා ප්‍රධාන ලෙස යොදා ගැනුණු App එකක් විදිහට Zoom App එක හදුන්වා දෙන්න පුලුවන්.

ඔන්න අලුත්ම Update එකෙන් Zoom App එකටත් Dark Mode Feature එක ලබා දිලා තියෙනවා. ඒ වගේම මේ Update එකෙන් තවත් Features කිපයක්ම ලැබිලා තියෙනවා.

ඒ අනුව නිල වශයෙන් Dark Mode Feature එක Android Userලාට භාවිතා කරන්න දැන් Zoom App එකෙන් පුලුවන්. අලුත්ම Version එකට App එක Update කරා නම් Dark Mode feature එක Use කරල බලන්න පුලුවන්.

හැබැයි මේ Dark Mode එක බලා ගන්න පුලුවන් වෙන්නේ අපි Meeting එකක් පටන් ගන්න වෙලාවට, Setting වෙනස් කරන වෙලාවට, Chat කරන වෙලාවට විතරයි. මේ Dark Mode එක Call Interface එකට බලපැමක් සිදු වෙන්නේ නැ.

මිට අමතරව අලුත් in-call Reaction කිපයක්ද ඇතුලත් කරල තියෙනවා.

ඒ වගේ මේත් එක්කම ඔවුන් තවත් වෙනස්කම් කිපයක් සිදු කර තියෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna