අධ්‍යාපන අමාතාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මේ වන විට ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශයේ නිල වෙබ් අඩවිය වන moe.gov.lk වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

අධ්‍යාපන අමාතාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මේ වන විට ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශයේ නිල වෙබ් අඩවිය වන moe.gov.lk වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

මෙහි එම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා මෙම වෙබ් අඩවියේ දෝෂයක් වාර්තා කිරීමට තම​න් එලෙස සිදු කල බවටද ඉහත ආකරයේ පණිවුඩයක් එහි තබා තිබෙනවා.

මේ පිළිබඳව අධ්‍යාපන අමාතාංශය විසින් නිල වශයෙන් කිසිඳු තොරතුරක් වාර්තා කර නොමැති අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලද සැණින් දැනගැනීමට Android වැඩකාරයෝ අප සමඟම රැඳීඉ සිටින්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara