ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය මගින් බදුල්ල හා කළුතර දිස්ත්‍රික්කවලට නව දුරකථන සංඥා කුළුණු 68ක්

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය මගින් බදුල්ල හා කළුතර දිස්ත්‍රික්කවලට නව දුරකථන සංඥා කුළුණු 68ක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සැපයුම් ආයතනය සමගින් එක්ව ක්‍රියාත්මක කරන "ගමට සන්නිවේදනය" ව්‍යාපෘතිය යටතේ මේ වෙන විට ශ්‍රී ලංකාවේ 4G හෝ Broadband ආවරණ නොමැති ප්‍රදේශ සදහා දුරකථන සංඥා කුළුණු ඉදිකිරීමින් 4G හෝ Broadband ආවරණයන් ලබා දීම සිදු කරමින් සිටිනවා.

ඒ අනුව මේ වෙන විට රත්නපුර, කුරුණෑගල හා මාතර ආදි දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙන අතර එහි මිලග පියවර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථානවල නව දුරකථන සංඥා කුළුණු 34 බැගින් මුලු සංඥා කුළුණු 68ක් ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සදහා Airtel දුරකථන සංඥා කුළුණු 02ක්, Hutch දුරකථන සංඥා කුළුණු 03ක්, Mobitel දුරකථන සංඥා කුළුණු 08ක් හා Dialog දුරකථන සංඥා කුළුණු 21ක් ඉදිකිරීමට නියමිතයි.

  1. සොරණාතොට - අබගස්දෝව
  2. ඇල්ල - ගෝවුස්ස
  3. ලුණුගල - අලකෝලගල
  4. ඌව පරණගම - පිටියකුඹුර
  5. හල්දුම්මුල්ල - මහලන්ද
  6. හල්දුම්මුල්ල - අක්කර සීය
  7. වැලිමඩ - හිම්බිලියගොල්ල
  8. හල්දුම්මුල්ල - වැලිබිස්ස
  9. කන්දකැටිය - බෝපිටිය
  10. ඇල්ල - දොඩම්ගොල්ල
  11. ලුණුගල - ගල්ලුල්ල
  12. ලුණුගල - ගල්වේලගම
  13. ඇල්ල - මිල්ලගම
  14. හපුතලේ - අලුත්වෙල
  15. මහියංගනය - ගල්පෝරියාය
  16. මහියංගනය - ගින්නෝරැව
  17. රිදිමාලියද්ද - කන්දේගම
  18. රිදිමාලියද්ද - කදුබැද්ද
  19. කන්දකැටිය - කිවුලේගෙදර
  20. හල්දුම්මුල්ල - මහකන්ද
  21. කන්දකැටිය - මාලියද්ද
  22. හාලිඇල - වැවල්හින්න
  23. ලුණුගල - යාපැම්ම
  24. මහියංගනය - පහල රත්කිද
  25. රිදිමාලියද්ද - ඌව තිස්සපුර
  26. පස්සර - මාවුස්සාගොල්ල බටහිර
  27. මිගහකිවුල - රොබරීය
  28. ඇල්ල - මැදවෙල බටහිර
  29. මහියංගනය - මීගහහේන
  30. ඌව පරණගම - පනාගොඩ
  31. පස්සර - පේල්ගහතැන්න
  32. ඌව පරණගම - උඩුහාවර
  33. රිදිමාලියද්ද - අරාව
    34 . ඌව පරණගම - වැවගම

ගමට සන්නිවේදනය  ව්‍යාපෘතිය මගින් කළුතර දිස්ත්‍රික්කයට ලැබෙන නව දුරකථන සංඥා කුළුණු 34 පහත ප්‍රදේශයන් සදහා ලැබෙනු ඇත.

  1. හරන්කහපත - අගලවත්ත
  2. ඕමත්ත - අගලවත්ත
  3. බුන්වලකන්ද - බේරුවල
  4. හල්වතුර - බුලත්සිංහල
  5. ඉහල වෙල්ගම - බුලත්සිංහල
  6. දියකඩුව - බුලත්සිංහල
  7. කොබවක - බුලත්සිංහල
  8. තුඩුගල - දොඩංගොඩ
  9. මිල්ලෑව - හොරණ
  10. බටුවිට - හොරණ
  11. ප්‍රගතිපුර - ඉංගිරිය
  12. වෑවිල - ඉංගිරිය
  13. මෙනේරිගම - ඉංගිරිය
  14. වෙරලුගස් තොටුපොල - මදුරාවල
  15. කඳන උතුර - මදුරාවල
  16. මීගම - මතුගම
  17. වැලිමානන - මතුගම
  18. සිරිකඳුර - මතුගම
  19. කීරන්තිඩිය - මතුගම
  20. බොන්දුපිටිය - මතුගම
  21. ඉද්දගොඩ - මතුගම
  22. දොඹගොඩ - මිල්ලනිය
  23. බටගොඩ - මිල්ලනිය
  24. ගුරුලුබැද්ද - පාලින්දනුවර
  25. බොරලුගොඩ - පාලින්දනුවර
  26. කුරුපිට - පාලින්දනුවර
  27. මගුර - පාලින්දනුවර
  28. නාගහවිල - පාලින්දනුවර
  29. තුන්දොල - වලල්ලාවිට
  30. හේවැස්ස - වලල්ලාවිට
  31. ගුලවිට - වලල්ලාවිට
  32. කරපාගල - වලල්ලාවිට
  33. වේවැල්ල - වලල්ලාවිට
  34. මිරිස්වත්ත - වලල්ලාවිට

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna