Android මෙහෙයුම් පද්ධතිය සඳහා වන Clubhouse app එක මැයි මාසයේදී එලිදක්වන බවට තොරතුරු වාර්තා වේ

Wikipedia වෙබ් අඩවිය මගින්ද හදුන්වා දෙන්නේ Clubhouse යනු iPhone Usersලාට පමණක් සිමා වුණ Audio based Social Media Platform එකක් ලෙසයි

Android මෙහෙයුම් පද්ධතිය සඳහා වන Clubhouse app එක මැයි මාසයේදී එලිදක්වන බවට තොරතුරු වාර්තා වේ

Clubhouse කියන්නේ මොකක්ද කියල අපි සොයා බැලුවොත් අපිට Wikipedia වෙබ් අඩවිය මගින්ද හදුන්වා දෙන්නේ Clubhouse යනු iPhone Usersලාට පමණක් සිමා වුණ Audio based Social Media Platform එකක් ලෙසයි. ඒ වගේම Clubhouse Social Media Platform එක පසුගිය කාලය තුළ ඉතා ඉහළ ජනප්‍රියතාවයක් ලබා ගැනිමට සමත් වෙනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය දිනක මිලියන 1.3කට අධික Clubhouse පරිශීලකයන්ගේ දත්ත නිරාවරණය වු බවට තොරතුරු අපි ඔබ වෙත වාර්තා කරනු ලැබු බවත් ඔබට මතක ඇති.

iOS Usersලා අතර අතිශය ජනප්‍රිය වු මේ Social Media Platform එක මේ වෙන විට Android Usersලා වෙත ද හදුන්වා දිමේ සුදානමක් ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව Clubhouseහි Co-founder වෙන Paul Davidson විසින් පසුගිය කාලයේ මෙලෙස Android Devices සදහා Clubhouse App එක හදුන්වා දිම පිළිබඳව තොරතුරු රාශියක් විවිධ අවස්ථාවල සාකච්ඡා කර තිබුණා.

ඒ වගේම පසුගිය දිනක Clubhouseහි App Developer කෙනෙකු වෙන Mopewa Ogundipe විසින් පළ කරන ලද Tweet එකකට අනුව මේ වෙන විටත් ඔවුන් Clubhouseහි Android Version එක පිළිබඳව කටයුතු කරමින් සිටින බව කියන්න පුලුවන්. ඒ අනුව Clubhouse App එකේ Android Version එක බොහෝ විට මැයි මාසය තුල බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Clubhouse App එක iOS සදහා නිකුත් කිරිමෙන අනතුරුව එය අතිශය ජනප්‍රියත්වයට පත් වු අතර Clubhouse Android Version එක මගින් ද ඔවුන් එවැනි ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. Twitter හා ByteDance වැනි අනෙක් Social Media Platforms ද මේ වෙන විට ඔවුන්ගේ Apps තුල ද Clubhouse App එකේ මෙන් Audio Chat Platform එකක් ගොඩනැගිමට කටයුතු කරමින් සිටිනවා.

Source : Gizmochina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara