ජාතික වනෝද්‍යාන සහ වනාශ්‍රිත උද්‍යාන බංගලාවන් නැරඹිමේ ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගනිමු

ජාතික වනෝද්‍යාන නැරඹීමේ ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමේ සේවාව මීට කලකට පෙර සිට හඳුන්වා දී ඇති අතර මෙහි අරමුණ වන්නේ අපහසුවකින් තොරව සංචාරකයින්ට වනෝද්‍යාන නැරඹීමේ පහසුව ඇති කිරීමයි.

වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන මේ සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් විදෙස් රටක සිටින ඕනැම පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම් පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ රියදුරු බලපත්‍ර අංකය ඔස්සේ ප්‍රවේශපත් වෙන් කරවා ගත හැකි වනවා.

ඒ සඳහා වනජීවි සංරක්ෂණය දෙපාර්තුමෙන්තුවේ වෙබ් අඩවියට පිවිසිම තුළින් කවුඩුල්ල, මින්නේරිය, උඩවලව, විල්පත්තුසහ යාළ ජාතික උද්‍යාන සඳහා ප්‍රවේශපත් වෙන් කරවා ගත හැකියි.

මීට අමතරව මෙම වෙබ් අඩවිය ඔස්සේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින වනශ්‍රිත උද්‍යාන බංගලා වෙන් කරවා ගැනිමේ පහසුමත් සපයා තිබෙනවා. ඒ සඳහා මේ ඔස්සේ ඔබට පිවිසිය හැකියි.

Sources: Travel with Chathura FB Page dwc.gov.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna