ජාතික වනෝද්‍යාන සහ වනාශ්‍රිත උද්‍යාන බංගලාවන් නැරඹිමේ ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගනිමු

ජාතික වනෝද්‍යාන නැරඹීමේ ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමේ සේවාව මීට කලකට පෙර සිට හඳුන්වා දී ඇති අතර මෙහි අරමුණ වන්නේ අපහසුවකින් තොරව සංචාරකයින්ට වනෝද්‍යාන නැරඹීමේ පහසුව ඇති කිරීමයි.

වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන මේ සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් විදෙස් රටක සිටින ඕනැම පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම් පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ රියදුරු බලපත්‍ර අංකය ඔස්සේ ප්‍රවේශපත් වෙන් කරවා ගත හැකි වනවා.

ඒ සඳහා වනජීවි සංරක්ෂණය දෙපාර්තුමෙන්තුවේ වෙබ් අඩවියට පිවිසිම තුළින් කවුඩුල්ල, මින්නේරිය, උඩවලව, විල්පත්තුසහ යාළ ජාතික උද්‍යාන සඳහා ප්‍රවේශපත් වෙන් කරවා ගත හැකියි.

මීට අමතරව මෙම වෙබ් අඩවිය ඔස්සේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින වනශ්‍රිත උද්‍යාන බංගලා වෙන් කරවා ගැනිමේ පහසුමත් සපයා තිබෙනවා. ඒ සඳහා මේ ඔස්සේ ඔබට පිවිසිය හැකියි.

Sources: Travel with Chathura FB Page dwc.gov.lk

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha