කරදරකාරී Ads වලට නොවරදින බෙහෙත, Blokada

කරදරකාරී Ads වලට නොවරදින බෙහෙත, Blokada

කරදරකාරී Ads වලට අපි කවුරුත් කැමති නෑ. සමහර Ads බලන්න ගියාම ෆෝන් එකේ තියෙන ඩේටා ටිකත් නොදැනිම කැපිලා යනවා. මේකට මොකක්ද කරන්න ඕන? ඒ කරදරේට විසඳුමක් දෙන්නයි මේ සූදානම.

Blokada කියන්නෙ බොහොම සාර්ථකව Ads Block කරන Android ඇප් එකක්. විශේෂම දේ තමයි, මේ ඇප් එකට Root Access ඕන නෑ, මේ ඇප් එක Google Play Store එකෙන් නම් ඩවුන්ලෝඩ් කරගන්න බෑ, ඒ මොකද කිව්වොත්, Ad blocking වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් Apps, Play Store එකෙන් ඉවත් කරන නිසා.

මේ ඇප් එක පාවිච්චි කරන්න නම්, මෙන්න මේ සයිට් එකෙන් (https://blokada.org) APK File එක ඩවුන්ලෝඩ් කරලා Install කරගන්න ඕන. ඒ වගේම, මේ සයිට් එකෙන් Blokada App එක ගැන විස්තර ගොඩක් ඔයාට ලබාගන්න පුළුවන්. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ, බොහොම පහසුවෙන් App එකේ ඉහළින් තියෙන Power Button එක ඔබලා Blokada Service එක ක්‍රියාත්මක කරගන්න පුළුවන්.

එහෙනම්, මේ වගේ තවත් අලුත් දෙයක් එක්ක නැවත මුණගැහෙමු!

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara