2022 ජනවාරි 4 දින සිට සියළුම classic smartphones සඳහා වන සහය නවතා දැමීමට Blackberry සමාගම සූදානම් වේ

2022 ජනවාරි 4 දින සිට සියළුම classic smartphones සඳහා වන සහය නවතා දැමීමට Blackberry සමාගම සූදානම් වේ

Smart Phones යුගයට පෙර ලොව වඩාත්ම ජනප්‍රිය දුරකථන සන්නාමය BlackBerry වු බව කිසිදු ගැටලුවක් නොමැතිව හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් BlackBerry සමාගම විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව ඔවුන්ගේ Classic Smartphone Models සදහා ඔවුන් විසින් ලබා දෙනු ලබන Official Support එක අවසන් කිරිමට සුදානම් බව කිය යුතුයි.

⁣ඒ අනුව BlackBerry සමාගමේ BlackBerry OS එක හෝ BB10 OS එක මත ක්‍රියාත්මක වෙන BlackBerry Classic Smartphones සදහා එළඹෙන ජනවාරි 04න් පසුව කිසිදු සහයක් BlackBerry සමාගම විසින් දක්වනු ලබන්නේ නැ.

As a reminder, the legacy services for BlackBerry 7.1 OS and earlier, BlackBerry 10 software, BlackBerry PlayBook OS 2.1 and earlier versions, will no longer be available after January 4, 2022.  As of this date, devices running these legacy services and software through either carrier or Wi-Fi connections will no longer reliably function, including for data, phone calls, SMS and 9-1-1 functionality.

ඒ අනුව ජනවාරි 04 වෙනදායින් පසුව BlackBerry Classic Smartphones භාවිත කරන්නන්ට ඇමතුම් ගැනිමේ, Cellular Data භාවිත කිරිමේ, කෙටි පණිවිඩ යැවිමේ හැකියාව හා හදිසි ඇමතුම් සේවා ආදිය භාවිත කිරිමට නොහැකි විය හැකි වෙනවා.

Source : Gizmochina, BlackBerry, 9to5 google

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha