2022 ජනවාරි 4 දින සිට සියළුම classic smartphones සඳහා වන සහය නවතා දැමීමට Blackberry සමාගම සූදානම් වේ

2022 ජනවාරි 4 දින සිට සියළුම classic smartphones සඳහා වන සහය නවතා දැමීමට Blackberry සමාගම සූදානම් වේ

Smart Phones යුගයට පෙර ලොව වඩාත්ම ජනප්‍රිය දුරකථන සන්නාමය BlackBerry වු බව කිසිදු ගැටලුවක් නොමැතිව හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් BlackBerry සමාගම විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව ඔවුන්ගේ Classic Smartphone Models සදහා ඔවුන් විසින් ලබා දෙනු ලබන Official Support එක අවසන් කිරිමට සුදානම් බව කිය යුතුයි.

⁣ඒ අනුව BlackBerry සමාගමේ BlackBerry OS එක හෝ BB10 OS එක මත ක්‍රියාත්මක වෙන BlackBerry Classic Smartphones සදහා එළඹෙන ජනවාරි 04න් පසුව කිසිදු සහයක් BlackBerry සමාගම විසින් දක්වනු ලබන්නේ නැ.

As a reminder, the legacy services for BlackBerry 7.1 OS and earlier, BlackBerry 10 software, BlackBerry PlayBook OS 2.1 and earlier versions, will no longer be available after January 4, 2022.  As of this date, devices running these legacy services and software through either carrier or Wi-Fi connections will no longer reliably function, including for data, phone calls, SMS and 9-1-1 functionality.

ඒ අනුව ජනවාරි 04 වෙනදායින් පසුව BlackBerry Classic Smartphones භාවිත කරන්නන්ට ඇමතුම් ගැනිමේ, Cellular Data භාවිත කිරිමේ, කෙටි පණිවිඩ යැවිමේ හැකියාව හා හදිසි ඇමතුම් සේවා ආදිය භාවිත කිරිමට නොහැකි විය හැකි වෙනවා.

Source : Gizmochina, BlackBerry, 9to5 google

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara