WhatsApp Channels නිර්මාණය කිරීමේ හැකියාව Beta පරිශීලයන්ට ලබාදෙයි

WhatsApp Channels හඳුන්වා දීමක් පමණක් වූ අතර බොහෝ පරිශීලකයන් සඳහා එය භාවිතා කිරීමට හැකියාවක් නොතිබුණි. නමුත් WhatsApp Beta පරිශිලකයන් සඳහා නිකුත් කළ නවතම Update එකමඟින් Beta පරිශීලකයන් කිහිප දෙනෙකුට මෙලෙස Channels Create කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

WhatsApp Channels නිර්මාණය කිරීමේ හැකියාව Beta පරිශීලයන්ට ලබාදෙයි

ලොව වඩාත් ජනප්‍රිය Instant Messaging සේවාවක් වන WhatsApp සඳහා පසුගිය දා Channels සේවාව හඳුන්වාදුන් බව ඔබට මතක ඇති.

WhatsApp Channels විශේෂාංගය නිල වශයෙන් එළිදක්වයි
පසුගිය දිනක Instagram වෙත නිකුත් වූ Channels විශේෂාංගයට බොහෝ සෙයින් සමාන ලෙස මේ විශේෂාංගය WhatsApp Channels නමින් ඔවුන් WhatsApp වෙත හඳුන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් එය හඳුන්වා දීමක් පමණක් වූ අතර බොහෝ පරිශීලකයන් සඳහා එය භාවිතා කිරීමට හැකියාවක් නොතිබුණි. නමුත් WhatsApp Beta පරිශිලකයන් සඳහා නිකුත් කළ නවතම Update එකමඟින් Beta පරිශීලකයන් කිහිප දෙනෙකුට මෙලෙස Channels Create කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

Source: WaBetaInfo

ඔබට WhatsApp App එකේ Updates Tab එකට ගිය විට එහි Channels ලෙස දැක්වෙන කොටසේ ඇති + ලකුණ මඟින් Channel එකක් Create කිරීමට හැකිවනවා.

Source: WaBetaInfo

ඕනෑම කෙනෙකුට ඔබේ Channel එක Public බැවින් එය පහසුවෙන් සොයා ගත හැකි අතර Channel History එකද පොදු බැවින් ඔවුන්ට දින 30ක් දක්වා Channel එක තුළ පළ කළ පෙර පණිවිඩ දැකිය හැකිය. තවද Adminගේ දුරකථන අංකය, Profile Picture එක සහ නම Followers ලාට පෙන්වන්නේ නැත.

මේ පිළිබඳව වැඩිපුර තොරතුරු දැන ගැනීම සඳහා දිගටම Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna