![BreachForums හි නිර්මාතෲ අත්අඩංගුවට](/content/images/size/w600/2023/03/BreachForums-founder-arrested-androidwedakarayo.jpg)
Exclusives
BreachForums හි නිර්මාතෲ අත්අඩංගුවට
Krebs on Security සහ Bleeping Computer වෙබ් අඩවි විසින් වාර්තා කළ පරිදි, BreachForums නම් online hacker forum හී නිර්මාතෲ ලෙස සැක කෙරෙන පුද්ගලයාව FBI විසින් පසුගිය මාර්තු 17 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.