![මොනවද මේ Ripped, Reloaded සහ Repack games කියන්නේ?](/content/images/size/w600/2021/07/ripped-reloaded-repack-games.jpg)
Gaming
මොනවද මේ Ripped, Reloaded සහ Repack games කියන්නේ?
Cracked/ pirated games කියන්නෙ කවුරුත් දන්න දෙයක් නේ. දැන්නම් ගොඩක් sites වලින් ransomware එන නිසා සහ දැන් දැන් release වෙන games multiplayer based නිසා ගොඩක් අය games legitimate විදියට එහෙම නැ