Exclusives
මහා නැව්, ගුවන් යානා ගිලින බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහසට සාධාරණ විසඳුමක්! ඇත්තටම මොකක්ද වෙන්නේ?
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වංසජ මාපලගම සොයුරා විසින් ලියැවුණකි. බර්මියුඩා ත්‍රිකෝණය
Exclusives
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වංසජ මාපලගම සොයුරා විසින් ලියැවුණකි. බර්මියුඩා ත්‍රිකෝණය
Space
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික මධුර කාවින්ද කුරේ සොයුරා විසින් ලියැවුණකි. කළුකුහර, එසේත්
Space
ඔබ රෑ අහස නිරීක්ෂණය කරන්නෙක් නම්, ඇතැම්විට වර්නවත් ආලෝකයන් අහස පුරා විහිදී ගමන් කරනු දැක ඇති. හුදෙක් ආලෝකයක් පමනක් නොවන මේ වස්තූන් තාරකා විද්‍යාවේදී උල්කාපාත වර්ෂාවන් (meteor shower) නමින් සදහන් වේ.
Space
Perseverence රෝවරය, අතීතයේ අඟහරු මත යම් කිසි ජීවයක් පැවතුනිද යන්න සාක්ෂි ලබා ගැනීමට පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. මේ සියලු පර්යේෂණ සිදු වන්නේ අගහරුගේ ජෙසීරෝ අවාටය (Jezero crater) ආශ්‍රිතවයි.
Space
දින 203 ට ආසන්න පියාසර කාලයක් පුරා සැතපුම් මිලියන 230ක් පමණ ගමන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා වෙලාවෙන් 2021 පෙබරවාරි 19 දින...
Space
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික මධුර කාවින්ද කුරේ සොයුරා විසින් ලියැවුණකි. වසර 100 පසු මේ වසරේ
Space
සරලව කිව්වොත් පැන්ස්පර්මියා කල්පිතයෙන් කියවෙන්නේ පෘථිවියට ජීවය පැමිණියේ අභ්‍යාවකාශයෙන් බවයි.
Space
තාරකා විද්‍යාව ගැන සුළුයම් හෝ ඇල්මක් දක්වන සියලුම දෙනාට දෙසැම්බර් අහස ලස්සන බලාපොරොත්තුවක් ලබා දීලා තියෙනවා.
Space
මෙම වර්ෂයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ක්ශේත්‍රයේ සිදුවූ අතිශය දුර්ලභ සිදුවීම් සමූහයක් වේ. මේ නත්තල් සමයේ ද එවැනි අපූරු සිදුවීම් කිහිපයක් සිදුවීමට නියමිතය.