Ubisoft වෙතින් Assassin Creed Educational Tours Greece & Egypt නොමිලේ ලබාගන්න

Ubisoft වෙතින් Assassin Creed Educational Tours Greece & Egypt නොමිලේ ලබාගන්න

හෑමෝම GTA V ගන්න පොරකන අතරේ Ubisoft ලත් වටින දෙයක් Free දීලා තියෙනවා. Ac Odyssey සහ Ac Origins Play කරලා තියෙන කට්ටිය දැකලා සහ දන්නවා ඇති මේ Discovery Tour එක ගැන. මෙතනදි Ancient Greece සහ Egypt ලස්සනට ඒ තිබ්බ වටින ස්තාන සහ ගොඩනැගිලිත් එක්ක recreate කරලා තියෙන හින්දා මේ Discovery Tour එකෙන් ගෙදර ඉන්න අයට වැඩක් ගන්න පුළුවන් හින්දා Ubisoft ලා Free දෙන්න තීරනය කරලා තියෙනවා. මේක අපිට 21st May වෙනකන් Claim කරගන්න පුලුවන් කැමති කට්ටියට, Click To Claim.

Ancient Greece  Discovery Tour  එකේ අපිට දකින්න පුළුවන් දේවල් මෙන්න.

Regions 29ක් අතර Travel කරන්නත්, Ancient Greece වල philosophy , Famous Cities , Daily Life , wars සහ Myths ගැන අපිට ඉගන ගන්න පුලුවන් ආසාවෙන්.

Ancient Egypt Discovery Tour එකේන් අපිට ගන්න පුළුවන් දේවල්.

Historical Tours 75ක් මේකට ඇතුලත්ලු ඒ වගේම Life, Habits ,customs ගැනත් අපිට ඉගෙන ගන්න පුලුවන් Explore කරන්න පුළුවන්.

මේ ඔක්කොම කම්මැලි නැතුව බෝට්ටුවක් පදින ගමන් පිරමීඩ් එකක් උඩට නගින ගමන්, Athens වල තියෙන Temples උඩට නගින ගමන් අපිට ඉගෙන ගන්නත් පුළුවන්.

ඒ වගේම ඔරිජිනල් Games දෙක ගන්න ඕනේ අයට Steam එකෙන් $14 ත් $19ත් අතර මුදලකට ගන්න පුලුවන් Sale තියෙන වෙලාවක.

ගේම් එහෙක ඉන්න ගමන් කම්මැලිකම නැති වෙන්න කරන්න හොද වැඩක් මේක කැමති අය ට්‍රයි කරලා බලන්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara