ඔක්තෝම්බරයේදී M2-powered iPad Pro එකක් එළිදැක්වීමට Apple සූදානම් වේ?

ඔක්තෝම්බරයේදී M2-powered iPad Pro එකක් එළිදැක්වීමට Apple සූදානම් වේ?

Apple සමාගම විසින් ඔවුන්ගේ Next Generation Flagship Smartphone Series එක වන iPhone 14 Series එක සහ Apple Watch Series 8 එක එලඹෙන සැප්තැම්බර් මාසයේදී එළිදැක්විම සුදානම් සිටින බව මේ වන විට අප සැම දන්නා කරැණක්.

ඒ වගේම සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ පවත්වන Apple Event එකෙ දී ඔවුන්ගේ නවතම iPad Series එකත් එළිදැක්විම සිදු කරනවා. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Apple සමාගම විසින් එලඹෙන මස පැවැත්වීමට නියමිත Apple Event එකේදී නව iPad Series එක එළිදැක්විම කටයුතු නොකරනු ඇතැයි දක්වන්න පුලුවන්.

මෙම iPad එළිදැක්විම බොහෝ විට ඔක්තොම්බර් මාසයේදී පමණ සිදු වන ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මෙහිදි නව iPad දෙකක් එළිදැක්විමට Apple සමාගම විසින් කටයුතු කරනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව නව Entry Level Apple iPad එකක් සහ ඔවුන්ගේ M2 Chipset එක මගින් බලගැන්වෙන iPad Pro Device එකත් මෙලෙස එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

Sources: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna