iPhone 14 මාදිලිය එලිදැක්වී​ම එළඹෙන සැප්තැම්බර් 7 වෙනි​දා

iPhone 14 මාදිලිය එලිදැක්වී​ම එළඹෙන සැප්තැම්බර් 7 වෙනි​දා

ඔබට මතක ඇති අපි මීට පෙර ඔබ වෙත ගෙන ආවා සැප්තැම්බර් මාසයේදී Apple සමාගම විසින් පැවැත්වීමට නියමිත Apple Keynote Event එකේදී එළිදැක්වීමට නියමිතව පවතින උපාංග පිළිබඳ සවිස්තරාත්මක ලිපියක්. මේ වෙන විට Apple සමාගම විසින් ඔවුන්ගේ පැවැත්වීමට නියමිත Event එක සැප්තැම්බර් 07 වන දින Apple Park campus එකේදී පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙවර මේ Event එක ප්‍රේක්ෂකයින් සදහා ද විවෘත කර ඇති අතර ආරාධිත ප්‍රේක්ෂකයින් සදහා අවස්ථාව හිමි වෙනු ඇත. එමෙන්ම ඔවුන් විසින් මේ Event එක Apple සමාගමේ නිල වෙබ් අඩවිය සහ ඔවුන්ගේ නිල Youtube Channel එක ඔස්සේ සජීවීව නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Apple සමාගම සුපුරුදු පරිදි ඔවුන්ගේ සැප්තැම්බර් Event එකේදී නිකුත් කරනු ලබන නව iPhone Series එක ලෙස iPhone 14 Series එකත් නව Watch Series එක ලෙස Watch Series 8 එකත් එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: GsmArena The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara