iPhone 15 මාදිලය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

ලොව පුරා සැමගේ අවධානය යොමුවී ඇති Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 15 Series එක සහ Apple Watch Series 9 එළඹෙන සැප්තැම්බර් 12 වනදා නිල වශයෙන් එළිදැක්වීමට නියමිත වනවා.

iPhone 15 මාදිලය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

මේ වන විට ලොව පුරා සැමගේ අවධානය යොමුවී ඇති Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 15 Series එක සහ Apple Watch Series 9 එළඹෙන සැප්තැම්බර් 12 වනදා නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

Wonderlust නමින් නම් කර තිබෙන මේ Event එක සැප්තැම්බර් 12 වන දින ශ්‍රි ලංකාවේ වේලාවෙන් රාත්‍රි 10.30ට කැළිෆොනියාහි Apple Park Campusහිදි පැවැත්වීමට නියමිතව පවතිනවා.

සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටින අයුරින් USB Type C Port එක සමඟින් Apple iPhone 15 Series එක ඔස්සේ IPhone 15, 15 Plus, 15 Pro සහ 15 Pro Max ද Apple Watch Series 9 සහ Apple Watch Ultra 2 ද USB Type C Port සමඟින් AirPods ද හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Wonderlust Apple Event එක ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් සහ ඔවුන්ගේ නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Source: www.apple.com

Read more

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna
Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම පසුගියදා (ජුලි 10) ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත් වුවා. මෙ

By Bhasura Nuwan Kularathna
ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

Dollar මිලියනයක් වටින වෙබ් පිටුව. මේක ඩොලර් මිලියනයක් වටින්නෙ ඇයි?. මේකෙ පසුබිම් කතාව මොකක්ද? මේ සිද්දිය වෙන්නෙ 2005 දී. Alex Tew කියන ශිෂ්‍යයා එයා

By Dimal Jay
ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම ජුලි 10 දි න ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත්වුවා. මෙහි

By Bhasura Nuwan Kularathna