iPhone 15 මාදිලය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

ලොව පුරා සැමගේ අවධානය යොමුවී ඇති Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 15 Series එක සහ Apple Watch Series 9 එළඹෙන සැප්තැම්බර් 12 වනදා නිල වශයෙන් එළිදැක්වීමට නියමිත වනවා.

iPhone 15 මාදිලය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

මේ වන විට ලොව පුරා සැමගේ අවධානය යොමුවී ඇති Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 15 Series එක සහ Apple Watch Series 9 එළඹෙන සැප්තැම්බර් 12 වනදා නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

Wonderlust නමින් නම් කර තිබෙන මේ Event එක සැප්තැම්බර් 12 වන දින ශ්‍රි ලංකාවේ වේලාවෙන් රාත්‍රි 10.30ට කැළිෆොනියාහි Apple Park Campusහිදි පැවැත්වීමට නියමිතව පවතිනවා.

සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටින අයුරින් USB Type C Port එක සමඟින් Apple iPhone 15 Series එක ඔස්සේ IPhone 15, 15 Plus, 15 Pro සහ 15 Pro Max ද Apple Watch Series 9 සහ Apple Watch Ultra 2 ද USB Type C Port සමඟින් AirPods ද හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Wonderlust Apple Event එක ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් සහ ඔවුන්ගේ නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Source: www.apple.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara