ශ්‍රී ලංකාව ඇතුලුව තවත් රටවල් 100කට Apple Support app එක ලබා දීමට Apple සමාගම කටයුතු කර​යි

ශ්‍රී ලංකාව ඇතුලුව තවත් රටවල් 100කට Apple Support app එක ලබා දීමට Apple සමාගම කටයුතු කර​යි

Apple Support App එකෙහි 4.9 Version එක මේ වන විට Apple සමාගම විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. කෙසේවෙතත් මේ නව සංස්කරණය තුළින් කිසිඳු නව විශේෂාංගයක් හෝ වැඩි දියුණු කිරීමක් අපට බලා ගැනීමට හැකියාවක් නොමැති වන අතර මේ තුළින් නව රටවල් 118කට සහ ක්‍රොඒෂියා, ග්‍රීක සහ බල්ගේරියා යන භාෂා 3කට Apple Support App එක සහාය දක්වනු ලැබීමයි.

විශේෂ කරුණක් වන්නේ මෙලෙස සහාය දක්වන රටවල් 118 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමයි.

මෙලෙස සහාය දක්වන නව රටවල්,

Afghanistan, Albania, Algeria, Angola, Anguilla, Antigua & Barbuda, Armenia, Azerbaijan, Bahamas, Barbados, Belarus, Belize, Benin, Bermuda, Bhutan, Bolivia, Bosnia & Herzegovina, Botswana, British Virgin Islands, Brunei, Burkina Faso, Cambodia, Cameroon, Cape Verde, Cayman Islands, Chad, Congo-Brazzaville, Congo-Kinshasa, Costa Rica, Côte d’Ivoire, Croatia, Cyprus, Dominica, Dominican Republic, Ecuador, El Salvador, Estonia, Eswatini, Fiji, Gabon, Gambia, Georgia, Ghana, Greece, Grenada, Guatemala, Guinea-Bissau, Guyana, Honduras, Iceland, Iraq, Jamaica, Kazakhstan, Kenya, Kuwait, Kyrgyzstan, Laos, Latvia, Liberia, Libya, Lithuania, Madagascar, Malawi, Maldives, Mali, Malta, Mauritania, Mauritius, Micronesia, Moldova, Mongolia, Montenegro, Montserrat, Morocco, Mozambique, Myanmar (Burma), Namibia, Nauru, Nepal, Nicaragua, Niger, Nigeria, North Macedonia, Pakistan, Palau, Panama, Papua New Guinea, Paraguay, Peru, Rwanda, São Tomé & Príncipe, Senegal, Serbia, Seychelles, Sierra Leone, Slovenia, Solomon Islands, South Africa, Sri Lanka, St. Kitts & Nevis, St. Lucia, St. Vincent & Grenadines, Suriname, Tajikistan, Tanzania, Tonga, Trinidad & Tobago, Tunisia, Turkmenistan, Turks & Caicos Islands, Uganda, Uruguay, Uzbekistan, Vanuatu, Venezuela, Yemen, Zambia, Zimbabwe

මීට අමතරව AppleCare+ App එකෙහි ඇතැම් විශේෂාංගද මේ නව රටවල් අතුරින් ඇතැම් රටවල් සඳහා සහාය දක්වන බව Apple සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

මේත් සමඟම Apple Support App එක සහාය දක්වන මුළු රටවල් ප්‍රමාණය 173ක් සහ මුළු භාෂා ප්‍රමාණය 31ක් දක්වා වැඩි වී තිබෙනවා.

Apple Support app එක download කර ගැනීමට පිවිසෙන්න - Download

Sources: 9to5mac.com appleinsider.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna