මාර්තු 8 වන දින M2 Chip එක සහ iPhone SE 3 ඇතුලුව තවත් උපාංග රැසක් එලිදැක්වීමට Apple සමාගම සූදානම් ​වේ

මාර්තු 8 වන දින M2 Chip එක සහ iPhone SE 3 ඇතුලුව තවත් උපාංග රැසක් එලිදැක්වීමට Apple සමාගම සූදානම් ​වේ

Apple සමාගම විසින් 2022 වසරේ ඔවුන්ගේ පළමු Launch Event එක මේ මස පවත්වන බවට පසුගිය දිනක නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒ අනුව “Peek Performance” Tagline එක යටතේ පවත්වනු ලබන මෙම Event එක මේ මස 08 වෙනි දින Online Event එකක් ආකාරයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ මස 08 වෙනි දින පැවැත්වීමට නියමිත මේ Event එක Apple Parkහි සිට Live Stream කරන අතර Event එක Apple සමාගමේ නිල Youtube Channel එක ඔස්සේ හෝ ඔවුන්ගේ Apple TV App එක ඔස්සේ නැරඹිමේ හැකියාව ලැබෙනවා. මේ Peek Performance Event එක ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 11.30 සිට සජීවිව ඉහත ආකාරයෙන් නැරඹිමේ හැකියාව තිබෙනවා.

මේ Peek Performance Event එකේදි iPhone SE 3, iPad Aor 5 සහ නව Macs හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Beebom, Apple

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna