Apple Music Replay 2023 එලිදැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple Music Replay 2023 එලිදැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple සමාගම අද Apple Music පරිශීලකයින් වෙත 2023 වර්ෂය සඳහා වන Apple Music Replay, එනම් Users ලට ඔවුන්ගේ වසර පුරා ඇසූ ගීතවල ප්‍රියතම Artists, Songs සහ Albums වල තොරතුරු සාරාංශයක් ලෙස දැකගැනීමට හැකියාව තියෙනවා.

මෙයට Apple Music App එක මගින් පිවිසීමට හැකියාව නොලැබෙන අතර මේ සඳහා Apple Music Users ලට කළ යුත්තේ replay.music.apple.com වෙබ් පිටුවට ගොස් Apple ID භාවිතා කර Log වීමයි. එවිට වඩාත් සවිස්තරාත්මක තොරතුරු Replay වෙබ් පිටුවේ ඉහළින් නරඹන්න පුලුවන්.

එවිට ඔබේ Listening History එක මත පදනම්ව මේ වසරේ ජනප්‍රියම ගීතවල කාඩ්පත් මාලාවක් දැකගන්න පුලුවන්.

තවද Apple Music තුල ඔබ ගතකර තිබෙන කාලය හා කොපමණ ගීත ප්‍රමානයකට සවන් දී ඇත්ද යන්නද දැකගැනීමට හැකියාව තියෙනවා.

Source: macrumors.com

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka