Apple Music Replay 2023 එලිදැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple Music Replay 2023 එලිදැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple සමාගම අද Apple Music පරිශීලකයින් වෙත 2023 වර්ෂය සඳහා වන Apple Music Replay, එනම් Users ලට ඔවුන්ගේ වසර පුරා ඇසූ ගීතවල ප්‍රියතම Artists, Songs සහ Albums වල තොරතුරු සාරාංශයක් ලෙස දැකගැනීමට හැකියාව තියෙනවා.

මෙයට Apple Music App එක මගින් පිවිසීමට හැකියාව නොලැබෙන අතර මේ සඳහා Apple Music Users ලට කළ යුත්තේ replay.music.apple.com වෙබ් පිටුවට ගොස් Apple ID භාවිතා කර Log වීමයි. එවිට වඩාත් සවිස්තරාත්මක තොරතුරු Replay වෙබ් පිටුවේ ඉහළින් නරඹන්න පුලුවන්.

එවිට ඔබේ Listening History එක මත පදනම්ව මේ වසරේ ජනප්‍රියම ගීතවල කාඩ්පත් මාලාවක් දැකගන්න පුලුවන්.

තවද Apple Music තුල ඔබ ගතකර තිබෙන කාලය හා කොපමණ ගීත ප්‍රමානයකට සවන් දී ඇත්ද යන්නද දැකගැනීමට හැකියාව තියෙනවා.

Source: macrumors.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara