Apple සමාගම විසින් Foldable තිරයක් සහිත MacBook එකක් නිෂ්පාදනය සදහා සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Apple සමාගම විසින් Foldable තිරයක් සහිත MacBook එකක් නිෂ්පාදනය සදහා සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Foldable phones සහ Folding Screens ඇති laptops දැන් ටික කාලෙක ඉඳන් වෙළෙඳපොළේ තිබෙනවා. කෙසේ වෙතත්, Apple සමාගම මෙම ක්ෂේත්‍රයේ නිෂ්පාදනයක් මේ වන තුරැත් ආරම්භ කර නැහැ. කෙසේ වෙතත් මොවුන් විසින් තරමක් කුතුහලය දනවන ලෙස Foldable Device එකක් නිෂ්පාදනය කිරීමේ මුල් අවධියේ සිටින බවට තොරතුරු වාර්තා වනවා.

The Elec වෙබ් අඩවියට අනුව Apple සමාගම විසින් අඟල් 20ක Foldable device එකක් මෙලෙස නිෂ්පාදනයට ආරම්භ කර ඇත. නමුත් මෙම ප්‍රමාණයන් තුළින් අදහස් වන්නේ එය අනිවාර්යයෙන්ම Foldable Smartphone එකක්ම නොවන අතර, මෙය Foldable Screen එකක් සහිත MacBook එකක් විය හැකි බවයි.

Foldable screen එකක් සහිත Laptop එකක් නිපදවෙන පළමු අවස්ථාව මෙය නොවනවා. Lenovo සමාගම විසින් 2020 දී එළිදැක්වූ X1 laptop foldable screen එකක් සහිත පළමු laptop එක වනවා.

කෙසේ නමුත්, 2025 දී, iPad Mini-series එක replace කිරීම සඳහා Apple සමාගම විසින් Foldable device එකක් නිෂ්පාදනය කරන බව ද The Elec වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා. Samsung වැනි සමාගම්වලට සාපේක්ෂව Apple සමාගම Foldable ක්ෂේත්‍රයට අවතීර්ණ විම ඉතා ප්‍රමාද වි ඇති බව පෙනේ.

Sources: androidauthority.com thelec.kr

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna