ඇතැම් iPhone එකලස් කිරීම සඳහා Apple සමාගම විසින් වියට්නාමය තෝරා ගැනීමේ සූදානමක්

ඇතැම් iPhone එකලස් කිරීම සඳහා Apple සමාගම විසින් වියට්නාමය තෝරා ගැනීමේ සූදානමක්

චීනය සහ ඇමරිකාව අතර දේශපාලන ගැටළු හැම විටම පවතින අතර, Apple සමාගම අවම වශයෙන් iPhone නිෂ්පාදනය වියට්නාමයට මාරු කිරීමට සලකා බලමින් ඉන්න බව වාර්තා වෙනවා. ඒ එන වාර්තා වලට අනුව, Apple සමාගමේ නියෝජිතයින් මෑතකදී එහි Assembly Partner වන Luxshare විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලාවක් Van Trung Industrial Park එකේ මේ iPhone නිෂ්පාදනයට පරික්ෂා කරලා තියෙනවා.

Luxshareහි විදේශ කටයුතු කළමණාකරු Tang Due Bangට අනුව, Apple team එක කර්මාන්ත ශාලාව පමණක් නොව, එතැන් සිට නේවාසිකාගාරවල සේවය කරන සේවකයින්ගේ ජීවන තත්ත්වය ද සමීක්ෂණය කරලා තියෙනවා.

The Apple side continually surveyed the workshop of Luxshare … on iPhone production conditions. (They) carefully checked the welfare and safety of workers and put this issue first, especially near the production site. If there is a dormitory for workers, the employees do not have to spend a lot of living expenses and are equipped with air conditioner, water heater, washing machine in the room by Luxshare
Apple Group is constantly investigating iPhone production conditions at Luxshare - ICT Company in Bac Giang Province
Luxsahre - ICT Company in Van Trung Industrial Zone (Viet Yen district, Bac Giang) employs a large number of employees at the request of Apple

දැන් තත්වය අනුව, කම්කරුවන්ගේ ජීවන තත්ත්වය, සේවක සුභසාධනය පිළිබඳ  Apple ලාගේ ප්‍රමිතීන්ට අනුකූල වෙන්නේ නෑ. කෙසේවෙතත්, ඉදිරියට යන විට තත්වය වෙනස් වනු ඇතැයි Tang Due Bang විශ්වාස කරන අතර ඊටපස්සේ ඒ සමාගම Apple සමාගමෙන් iPhone නිෂ්පාදන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට අපේක්ෂා කරනවාලු. ඉහත සඳහන් සමාගම දැනට wireless earphones නිපදවන අතර දැනට එහි පුද්ගලයින් 28,000 ක් පමණ සේවය කරන නමුත් iPhone කොන්ත්‍රාත්තුව ලබාගැනීමට නම් පුද්ගලයින් 50,000 සිට 60,000 දක්වා වැඩි කරන්න පුළුවන් බව වාර්තාවේ සඳහන් වෙනවා.

Source: Apple Insider, viipip.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara