Android වෙත ලබා දී ඇති Circle to search ඔයාගේ phone එකටත් ආවාද?

Android වෙත ලබා දී ඇති Circle to search ඔයාගේ phone එකටත් ආවාද?

Google විසින් හදුන්වා දුන් මෙම Circle to search විශේෂාංගය මුල් වරට Samsung 24 මාදිලිය සමග එලි දැක්වුණා. මේ වන විට ඇතැම් Google pixel සහ Samsung මාදිලි කිහිපයකට මෙම විශේෂාංගය භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබේ.

මීට පෙර Screen එකේ ඇති යම් දෙයක් Search කිරීමට අවශ්‍ය වූ විටෙක එහි Screenshot එකක් ගෙන එය Google lens වෙත Upload කිරීමට පරිශීලකයන්ට සිදු විය. මෙහිදී පරිශීලකයන්ට App අතර මාරු වීමට සිදුවීම තරමක් කරදරකාරී සහ අපහසු විය.

මෙයට විසඳුමක් වශයෙන් Circle to Search විශේෂාංගය හදුන්වා දෙන ලදී. මෙහිදී Home Button හෝ Navigation Handle එක Long press කරගෙන සිටීම මගින් මෙය ක්‍රියාත්මක කරගත හැකි වන අතර ඉන්පසු Search කිරීමට අවශ්‍ය දෙය වටා රවුමක් ඇදීම මගින් එය පහසුවෙන් Search කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම Translation සහ Search a song පහසුකමත් මේ හරහා ලබා ගැනීමට හැකියි.

Source: blog.google

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara