Nokia ජංගම දුරකතන වලට Android 11 update එක නිකුත් කරන කාල සීමාවන් ප්‍රකාශයට පත් කරයි

Nokia ජංගම දුරකතන වලට Android 11 update එක නිකුත් කරන කාල සීමාවන් ප්‍රකාශයට පත් කරයි

HMD Global සමාගම විසින් මේ වෙන විට ඔවුන් Android 11 OS Update එක ලබා දිමට බලාපොරොත්තු වෙන Nokia Devices පිළිබඳව මේ වෙන විට තොරතුරු පලකර තිබෙනවා. කෙසේ වෙතත් Software Updates පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන සමාගමක් ලෙස හදුන්වා දුන්න ද Android 11 OS Update එක ලබා දිම අතින් නම් Nokia Devices ඉතා මන්දගාමී තත්වයක පසු වෙනවා.‌‌ ‌

Nokia Community Forums හි පල කර ඇති ආකාරයට Nokia Devices සදහා Android 11 OS Update එක ලබා මේ වසර තුන් වෙන කාර්තුව දක්වා සිදු වෙනු ඇත.

පළමු කාර්තුවේදි Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 8.3 5G‌‌
  • Nokia 3.2

පළවෙන හා දෙවන කාර්තු අතර Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 2.2‌‌
  • Nokia 2.3‌‌
  • Nokia 4.2‌‌
  • Nokia 8.1

දෙවන කාර්තුවේදි Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 1 Plus‌‌
  • Nokia 1.3‌‌
  • Nokia 1.4‌‌
  • Nokia 2.4‌‌
  • Nokia 3.4‌‌
  • Nokia 5.3‌‌
  • Nokia 5.4

තුන්වෙන කාර්තුවේදි Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 6.2‌‌
  • Nokia 7.2‌‌
  • Nokia 9 Pureview

HMD Global සමාගම විසින් මෙලෙස 2021 වසර තුලදි ඔවුන්ගේ Nokia Smartphone සදහා Android 11 OS Update ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින අතර මේ අනුව බොහෝ විට Update ලැබිම සිදු වේ.

Source : Nokia

Read more

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා

By Bhasura Nuwan Kularathna
Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna