Nokia ජංගම දුරකතන වලට Android 11 update එක නිකුත් කරන කාල සීමාවන් ප්‍රකාශයට පත් කරයි

Nokia ජංගම දුරකතන වලට Android 11 update එක නිකුත් කරන කාල සීමාවන් ප්‍රකාශයට පත් කරයි

HMD Global සමාගම විසින් මේ වෙන විට ඔවුන් Android 11 OS Update එක ලබා දිමට බලාපොරොත්තු වෙන Nokia Devices පිළිබඳව මේ වෙන විට තොරතුරු පලකර තිබෙනවා. කෙසේ වෙතත් Software Updates පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන සමාගමක් ලෙස හදුන්වා දුන්න ද Android 11 OS Update එක ලබා දිම අතින් නම් Nokia Devices ඉතා මන්දගාමී තත්වයක පසු වෙනවා.‌‌ ‌

Nokia Community Forums හි පල කර ඇති ආකාරයට Nokia Devices සදහා Android 11 OS Update එක ලබා මේ වසර තුන් වෙන කාර්තුව දක්වා සිදු වෙනු ඇත.

පළමු කාර්තුවේදි Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 8.3 5G‌‌
  • Nokia 3.2

පළවෙන හා දෙවන කාර්තු අතර Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 2.2‌‌
  • Nokia 2.3‌‌
  • Nokia 4.2‌‌
  • Nokia 8.1

දෙවන කාර්තුවේදි Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 1 Plus‌‌
  • Nokia 1.3‌‌
  • Nokia 1.4‌‌
  • Nokia 2.4‌‌
  • Nokia 3.4‌‌
  • Nokia 5.3‌‌
  • Nokia 5.4

තුන්වෙන කාර්තුවේදි Android 11 OS Update එක ලබා දිමට නියමිත Nokia Devices‌‌

  • Nokia 6.2‌‌
  • Nokia 7.2‌‌
  • Nokia 9 Pureview

HMD Global සමාගම විසින් මෙලෙස 2021 වසර තුලදි ඔවුන්ගේ Nokia Smartphone සදහා Android 11 OS Update ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින අතර මේ අනුව බොහෝ විට Update ලැබිම සිදු වේ.

Source : Nokia

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara