නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක් නිර්මාණය කිරීමට ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි

ස්පාඤ්ඤය ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් මානව කළල සාර්ථක ලෙස වර්ධනය කල හැකි කෘතිම ගර්භාෂයක් නිර්මාණය කර තිබෙනවා. මෙය කෘතිම කළලයක් සම්පූර්ණයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය මූලික හැකියාවන් පෙන්නුම් කර ඇති බව විද්‍යාඥයන් පවසනවා.

නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක් නිර්මාණය කිරීමට ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි

ස්පාඤ්ඤය ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් මානව කළල සාර්ථක ලෙස වර්ධනය කල හැකි කෘතිම ගර්භාෂයක් නිර්මාණය කර තිබෙනවා. මෙය කෘතිම කළලයක් සම්පූර්ණයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය මූලික හැකියාවන් පෙන්නුම් කර ඇති බව විද්‍යාඥයන් පවසනවා. අතිශයින් නොමේරූ මානව කළල සදහා නියමිත මට්ටමේ පෝෂණය තහවුරු කරමින් සම්පූර්ණ මට්ටමින් වර්ධනය වීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ වී තිබෙනවා. බැටලුවන් භාවිතා කරමින් සිදු කර ඇති මෙම අත්හදා බැලීම මගින් මෙම තාක්ෂණයේ සාර්ථකත්වය පෙන්නුම් කර සදහන් කර ඇත.

මෙහිදී මවකගේ කුසක් වෙනුවට කෘතිම ගර්භාෂය භාවිතා කිරීමේ හැකියාව සංකීර්ණ වශයෙන් සලකා බලනු ලබන බව විද්‍යාඥයන් පවසනවා. මේ සදහා විද්‍යාඥයන් 35කින් යුත් කණ්ඩායමක් සම්බන්ධ වනු ලබන අතර මෙහි මූලික මට්ටමේදි ඉතා උසස් මට්ටමේ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව සදහන් වේ. මෙහිදී දින 12ක් සදහා මානව කළලයක් වර්ධනය කිරීමට සහ එහි ශක්‍යතාවය තහවුරු කර ගැනීමට ද සමත් වී තිබෙනවා.

Source: knife.mediaCover Image: reuters.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara