විදුලි සංදේශ බදු ඉහළට, දුරකතන ගාස්තු ඉහළ යෑමේ අවදානමක්

විදුලි සංදේශ බදු ඉහළට, දුරකතන ගාස්තු ඉහළ යෑමේ අවදානමක්

2022 වසරේ සිට ඉදිරියට රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා කඩිනමින් බදු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව වත්මන් ශ්‍රී ලංකා රජය පවසනවා.

ඒ අනුව VAT බද්ද 8% සිට 12% දක්වා සහ විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමට රජය සැලසුම් කොට තිබෙනවා.

Source - Helakuru.lk

මෙසේ බදු වැඩි කිරීමට මූලිකම හේතූන් වී ඇත්තේ 2019 වසරේ බදු ලිහිල් කිරීම තුළින් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමිව ගොස් ඇති නිසා සහ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩුම අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන බැවින් ය.

Source: newsfirst.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna