Amazon සමාගම විසින් ගෝලාකාර Echo Dot Smart Speaker එකක් එලි දක්වයි

Amazon සමාගම විසින් ගෝලාකාර Echo Dot Smart Speaker එකක් එලි දක්වයි

පසුගිය දිනක පැවතුනු Amazon Hardware Event එකේදි ඔවුන්ගේ නවතම Smart Speaker එක වෙන Echo Dot පිළිබඳව තොරතුරු ⁣නිකුත් කරා. ඔවුන් මේ නවතම Smart Speaker එක සම්පූර්ණයෙන්ම Redesign කර තිබෙනවා. දැන් මෙය ගෝලාකාර හැඩයෙන් යුතු වෙනවා.

ඩොලර් 44.99 වැනි මුදලකට Regular Echo Dot Speaker එක මිලදි ගත හැකියි. මෙය Fabric Cover එකකින් ආවරණය කර ඇති අතර පතුලේ අලංකාරවත් Alexa-Light එකක් අඩංගු කර තිබෙනවා. ඒ වගේම තවත් ඩොලර් 10 වැඩිපුර ගෙවු විට, එනම් ඩොලර් 59.99කට Fabric Cover එකේ Shining Watch එකක් සහිත Edition එක ලබා ගත හැකි වෙනවා.

මිට අමතරව ළමයින් සදහාම වු Echo Dot Kids Edition එකකුත් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මෙය අලංකාරවත් සතුන්ගේ මොස්තර රටාවකින් යුතුව නිපදවා ඇති අතර මෙහිද Clock එකක් අඩංගු කර තිබෙනවා. මෙහි මිල ලෙස සදහන් වෙන්නේ ඩොලර් 59.99 ක්.

මේ Echo Dot දැනටමත් Preorder කල හැකි අතර ඔක්තෝබර් 22 න් පසුව Ship කිරිම සුදු කරනු ලබන බව ඔවුන් දන්වා තිබෙනවා. ඒ වගේම Echo Dot Kids Edition එක Ship කිරිම දෙසැම්බර් 9 වනදා සිට සිදු කරනු ඇත.

Source : The Verge

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara