ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

Dollar මිලියනයක් වටින වෙබ් පිටුව. මේක ඩොලර් මිලියනයක් වටින්නෙ ඇයි?. මේකෙ පසුබිම් කතාව මොකක්ද? මේ සිද්දිය වෙන්නෙ 2005 දී. Alex Tew කියන ශිෂ්‍යයා එයාගෙ උසස් අද්‍යාපනය සදහා මුදල් එකතු කරගන්න තමයි මේ අදහස අත්හදා බලන්නේ. මේකෙන් ඇ.ඩො 1,030,000 කට ආසන්න මුදලක් Alex එකතු කරගෙන තියෙනවා.

කොහොමද ඔහු මුදල් එකතු කරගත්තේ?මෙ වෙබ් සයිට් එකේ ප්‍රධාන පිටුවේ තියෙනවා දිග පික්සෙල් 1000 ක් සහ පලළ පික්සෙල් දාහක් වෙන කොටුවක්. Alex කරලා තියෙන්නේ මේ එක පික්සෙල් එකක් ඩොලර් එකකට විකුණපු එක. පික්සෙල් 10x10 කොටුවක් මිලදී ගන්න කෙනෙක්ට පුලුවන් එතනට තමන්ගෙ සන්නාමය/දැන්වීම Image එකක් විදිහට දාන්න.

මේ පික්සෙල් වලට ආව ලොකු ඉල්ලුමත් එක්ක අවසාන පික්සෙල් 1000 Ebay එකේ වෙන්දේසියකින් තමයි විකුණලා තියෙන්නේ. ඉතින් මෙ වෙන්දේසිය දවස් දහයක් වගෙ කාලයක් පැවැත්වුනා. ඒ අතර තුර DDoS Attack එකකට මුහුන දෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒක ගැන FBI එකෙනුත් පරීක්ෂනයක් කරලා තිවුනා. තවමත් මේ මිලියනයක් වටින වෙබ් පිටුව අපිට බලාගන්න පුලුවන්.

The Million Dollar Homepage - Own a piece of internet history!
The website of Alex Tew, a 21-year-old entrepreneur, who hopes to pay his way through university by selling 1 million pixels of internet ad space for $1 each.

මෙකෙ වැදගත්ම පොයින්ට් එක අදහස. ඔයාගෙ අදහස ගොඩක් සංකීර්ණ වෙන්න අවශ්‍ය නැ. සමහර විට ඒක දැනට තියෙන ප්‍රශ්නයක් හො අවශ්‍යතාවයක් නොවෙන්න පුලුවන්. විශේෂයෙන්ම පුලුවන් වෙන්න ඕන ඔයාගෙ අදහසට අලුත් අවශ්‍යතාවයල් උවමනාවල් ඇති කරන්න.

Idea is the King.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara