Activision සමාගම විසින් මේ සති අන්තයේදී Call of Duty: Black Ops Cold War beta keys 10,000ක් ලබා දීමට කටයුතු කරයි

Activision සමාගම විසින් මේ සති අන්තයේදී Call of Duty: Black Ops Cold War beta keys 10,000ක් ලබා දීමට කටයුතු කරයි

Activision සමාගම විසින් Call of Duty: Black Ops Cold War පරිගණක ක්‍රීඩාව නිල වශයෙන් announce කරලා තියෙනවා. ඉතින් කලින් ඒවා වගේම මේක ගේම් එකටත් public beta එකක් ලබා දීමට ඔවුන් කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.

Game එකේ specific version එකක් pre-order කරහමත් ඔගොල්ලන්ට early access ගන්න පුළුවන්. එහෙම සල්ලි වියදම් කරන්න කැමැති නැති අයට  beta keys 10,000 දෙන giveaway එකට සහභාගි වෙන්න පුළුවන්.

මේ  weekend එකේ  Call of Duty League එකේ පලවෙනි championship එක August 30 4PM (ET) පැවැත්වීමට සූදානම් කරල තියෙනවා කියල තමයි ප්‍රකාශයට පත් කරල තියෙන්නේ. League’s official website එක හරහා මේ championship එක පැවැත්වෙන අතරතුර publisher early access beta keys දෙනවා stream එක බලන viewers ලට.

ඔගොල්ලන්ටත් මේ giveaway එකට eligible වෙන්න ඕනේ නම් ඔගොල්ලන්ට සිද්ද වෙනවා callofdutyleague.com වෙබ් අඩවියේ sign up හෝ log in වෙන්න Activision account එකට ඊට පස්සෙ ඒක link කරන්න වෙනවා official Call of Duty League website එකට හෝ companion app එකට. ඊට පස්සෙ ඔගොල්ලන්ට select කරන්න වෙනවා beta එක play කරන්නෙ PCද, PS4ද, නැත්තම් Xbox One එකේද කියලා.

මේ වසරේ නොවැම්බර් 13 වෙනි දින මේ Call of Duty: Black Ops Cold War පරිගණක ක්‍රීඩාව Nintendo Switch හැර අනෙකුත් ප්‍රධාන platform වල launch කිරීමට Activision සමාගම විසින් කටයුතු සූදානම් කරල තියෙනවා කියල එම සමාගමෙන් අසන්නට ලැබෙනවා.

Source: The Verge, TechSpot & callofdutyleague.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara