Samsung Galaxy S22 Ultra සහ S22+ සඳහා 45W PD charger එකක් ලබා දීම සඳහා එම සමාගම සූදානම් ​වේ

Samsung Galaxy S22 Ultra සහ S22+ සඳහා 45W PD charger එකක් ලබා දීම සඳහා එම සමාගම සූදානම් ​වේ

එළැඹෙන පෙබරවාරි මාසයේදි පමණ Samsung සමාගම විසින් ඔවුන්ගේ High End Smart Phone Series එක වෙන Samsung Galaxy S22 Series එක එළිදැක්වීමට නියමිතව පවතිනවා. මේ වෙන විටත් මේ Galaxy S22 Series එක පිළිබඳ අපි ඔබ වෙත විවිධ තොරතුරු ඔබ වෙත ගෙන එනු ලැබුවා.

මේ Galaxy S22 Series එක පිළිබඳ වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව මේ Series එකේ Galaxy S22+ හා Galaxy S22 Ultra Devices සදහා 45W Fast Charging පහසුකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ සදහා Samsung සමාගම විසින් 45W Fast Charging Technology එක සදහා සහය දක්වනු ලබන 45W PD Power Adapter එකක් නිෂ්පාදනය කර ඇති බවටත් වැඩි දුර තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම මේ Charger එක USB PD (Power Delivery) මෙන්ම PPS (Programmable Power Supply) සදහාත් සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ 45W PD Power Adapter එක මගින් Galaxy S22+ හා Galaxy S22 Ultra Devicesවල Battery එක 0% සිට 70% දක්වා මිනිත්තු 30කින් පමණ ආරෝපණය කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

Source : Gizmochina

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna