Samsung Galaxy S22 Ultra සහ S22+ සඳහා 45W PD charger එකක් ලබා දීම සඳහා එම සමාගම සූදානම් ​වේ

Samsung Galaxy S22 Ultra සහ S22+ සඳහා 45W PD charger එකක් ලබා දීම සඳහා එම සමාගම සූදානම් ​වේ

එළැඹෙන පෙබරවාරි මාසයේදි පමණ Samsung සමාගම විසින් ඔවුන්ගේ High End Smart Phone Series එක වෙන Samsung Galaxy S22 Series එක එළිදැක්වීමට නියමිතව පවතිනවා. මේ වෙන විටත් මේ Galaxy S22 Series එක පිළිබඳ අපි ඔබ වෙත විවිධ තොරතුරු ඔබ වෙත ගෙන එනු ලැබුවා.

මේ Galaxy S22 Series එක පිළිබඳ වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව මේ Series එකේ Galaxy S22+ හා Galaxy S22 Ultra Devices සදහා 45W Fast Charging පහසුකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ සදහා Samsung සමාගම විසින් 45W Fast Charging Technology එක සදහා සහය දක්වනු ලබන 45W PD Power Adapter එකක් නිෂ්පාදනය කර ඇති බවටත් වැඩි දුර තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම මේ Charger එක USB PD (Power Delivery) මෙන්ම PPS (Programmable Power Supply) සදහාත් සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ 45W PD Power Adapter එක මගින් Galaxy S22+ හා Galaxy S22 Ultra Devicesවල Battery එක 0% සිට 70% දක්වා මිනිත්තු 30කින් පමණ ආරෝපණය කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara