ThinkPad laptops නිපදවන Lenovo සමාගමෙන් ThinkPhone නමින් ජංගම දුරකතනයක් 2023දී?

ThinkPad laptops නිපදවන Lenovo සමාගමෙන් ThinkPhone නමින් ජංගම දුරකතනයක් 2023දී?

Lenovo සමාගමේ  ThinkPad Laptop Series එක කියන්නේ ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Laptop Series එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මීට අමතරව ඔවුන් විසින් වෙළෙඳපොළ සදහා Smart Phones ද නිකුත් කරන බව ඔබ සැම දන්නා කරැණක්.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Lenavo සමාගම විසින් ThinkPhone නමින් නව Smart Phone Series එකක් එළිදැක්විමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්. ඒ Evan Blass විසින් පළ කරන ලද ThinkPhone Badge එක සහිත ඡායාරූපයකට අනුවයි.

එමෙන්ම මෙලෙස ThinkPhone නමින් අන්තර්ජාලය තුළ වාර්තා වන මේ Smart Phone එක මීලග වසරේදී නිකුත් විමට නියමිත XT-2309 Model Number එකෙන් යුතු වන Motorola Smart Phone එකට සමානකම් දක්වනු ලබන අතරම මෙය මේ Device එකේ rebrandedd Version එකක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් තවමත් මෙලෙස Lenavo සමාගම විසින් ThinkPhone නමින් නව Smart Phone Series එකක් ආරම්භ කිරිමට නියමිත නැද්ද යන්න පිළිබඳ හෝ මෙලෙස නව Smart Phone එකක් වෙළෙඳපොළට නිකුත් කිරිමට නියමිත නැද්ද යන්න පිළිබඳ නිශ්චිත වශයෙන් තොරතුරු පළ නොවන අතර ඉදිරි සති කිහිපය තුළ අපිට මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources:

androidauthority.com www.91mobiles.com

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha