ThinkPad laptops නිපදවන Lenovo සමාගමෙන් ThinkPhone නමින් ජංගම දුරකතනයක් 2023දී?

ThinkPad laptops නිපදවන Lenovo සමාගමෙන් ThinkPhone නමින් ජංගම දුරකතනයක් 2023දී?

Lenovo සමාගමේ  ThinkPad Laptop Series එක කියන්නේ ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Laptop Series එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මීට අමතරව ඔවුන් විසින් වෙළෙඳපොළ සදහා Smart Phones ද නිකුත් කරන බව ඔබ සැම දන්නා කරැණක්.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Lenavo සමාගම විසින් ThinkPhone නමින් නව Smart Phone Series එකක් එළිදැක්විමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්. ඒ Evan Blass විසින් පළ කරන ලද ThinkPhone Badge එක සහිත ඡායාරූපයකට අනුවයි.

එමෙන්ම මෙලෙස ThinkPhone නමින් අන්තර්ජාලය තුළ වාර්තා වන මේ Smart Phone එක මීලග වසරේදී නිකුත් විමට නියමිත XT-2309 Model Number එකෙන් යුතු වන Motorola Smart Phone එකට සමානකම් දක්වනු ලබන අතරම මෙය මේ Device එකේ rebrandedd Version එකක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් තවමත් මෙලෙස Lenavo සමාගම විසින් ThinkPhone නමින් නව Smart Phone Series එකක් ආරම්භ කිරිමට නියමිත නැද්ද යන්න පිළිබඳ හෝ මෙලෙස නව Smart Phone එකක් වෙළෙඳපොළට නිකුත් කිරිමට නියමිත නැද්ද යන්න පිළිබඳ නිශ්චිත වශයෙන් තොරතුරු පළ නොවන අතර ඉදිරි සති කිහිපය තුළ අපිට මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources:

androidauthority.com www.91mobiles.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna