ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

මේ වසරේදීත් ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා.

මෙවර දුපත් සංකල්පයක් මුලික කර ගනිමින් මේ වෙසක් කලාපය නිර්මාණය කර ඇති අතර එහි එක් දුපතකින් අනෙක් දුපතට ගල් පාලමක් හරහා ගමන් කළ හැකි වන අතර මෙය දුපත් 04කින් සමන්විත වනවා.

මෙවර වෙසක් කලාපය ඔස්සේ ඔබට,

  • නෙළුම්විල
  • කැරකෙන කුඩුව‌‌
  • බුදු කුටිය‌‌
  • පෞරාණික නටඹුන්
  • සමාධි බුදු පිළිමය ආදිය නැරඹිය හැකි වෙනවා.

වෙසක් කලාපය මෙතනින් පිවිසෙන්න මෙතනින් ඔබගේ OS එක සඳහා Download කර ගන්න පුලුවන්. (For Windows: 334 MB | Mac OS: 352 MB | Linux: 332 MB). වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka