ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

මේ වසරේදීත් ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා.

මෙවර දුපත් සංකල්පයක් මුලික කර ගනිමින් මේ වෙසක් කලාපය නිර්මාණය කර ඇති අතර එහි එක් දුපතකින් අනෙක් දුපතට ගල් පාලමක් හරහා ගමන් කළ හැකි වන අතර මෙය දුපත් 04කින් සමන්විත වනවා.

මෙවර වෙසක් කලාපය ඔස්සේ ඔබට,

  • නෙළුම්විල
  • කැරකෙන කුඩුව‌‌
  • බුදු කුටිය‌‌
  • පෞරාණික නටඹුන්
  • සමාධි බුදු පිළිමය ආදිය නැරඹිය හැකි වෙනවා.

වෙසක් කලාපය මෙතනින් පිවිසෙන්න මෙතනින් ඔබගේ OS එක සඳහා Download කර ගන්න පුලුවන්. (For Windows: 334 MB | Mac OS: 352 MB | Linux: 332 MB). වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara