ගෙදර ඉදන්ම වෙසක් බලන්න එන්න Virtual Vesak කළාපයට

ගෙදර ඉදන්ම වෙසක් කළාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ පළමු 3D Virtual Vesak Simulation එක නිර්මාණය කරලා තිබෙනවා. ඊයේ දිනයේ සිට මේ වෙසක් කළාපය සඳහා පිවිසෙන්න හැකියාව තිබෙන

ගෙදර ඉදන්ම වෙසක් බලන්න එන්න Virtual Vesak කළාපයට

ගෙදර ඉදන්ම වෙසක් කළාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ පළමු 3D Virtual Vesak Simulation එක නිර්මාණය කරලා තිබෙනවා.

ඊයේ දිනයේ සිට මේ වෙසක් කළාපය සඳහා පිවිසෙන්න හැකියාව තිබෙන අතරම මේ වෙසක් කළාපය පහත විශේෂාංගවලින් සමන්විත වෙනවා.

  • නෙළුම්විල
  • බුදු කුටිය‌‌
  • කැරකෙන කුඩුව‌‌

වෙබ් අඩවිය ඔස්සේ වෙසක් කළාපයට මෙතනින් පිවිසෙන්න.

Download කර වෙසක් කළාපයට මෙතනින් පිවිසෙන්න. (For Windows: 95 MB | Mac OS: 107 MB | Linux: 100 MB)

දැනට PC සඳහා පමණක් ලබා දී ඇති මේ Virtual Vesak Simulation එක මීලග වස⁣රේදී Mobile Platform එක සඳහාත් ලබා දීමට බලාපොරොත්තු වන බවත් මොහු විසින් දක්වනවා. ඒ වගේම මේ සඳහා ඔහුට සහාය ලබා දුන් අචින්ත ජයශාන්, රුසිරු H. දසනායක සහ විමුක්ති කියන සහෝදරයන්ටත් ස්තුතියි කියලා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara