Emoji 13.1 හරහා 2021 වර්ෂයේදී නව Emoji 217ක් භාවිතාවට අනුමැතිය හිමිවේ

Emoji 13.1 හරහා 2021 වර්ෂයේදී නව Emoji 217ක් භාවිතාවට අනුමැතිය හිමිවේ

Emoji Fansලට සුබ ආරංචියක් තමයි මේක. අලුත්ම අලුත් Emoji 217කින් යුතුව Emoji 13.1 List එක සකස්කර තිබෙනවා. මේ අනුව අපිට අලුත් Emoji ලගදිම Text Messages සදහා පාවිච්චි කරන්න අවස්ථාව ලැබේවි.

217 new emojis now approved, coming to devices in 2021

මේ 13.1 ලැයිස්තුවේ තිබෙන Emoji කිහිපයක් විදිහට face letting out a sigh, a face hidden in the clouds, a dizzy face, a mending heart, a heart on fire, a bearded man, & bearded woman කියන ආකාරයේ Emoji කිහිපයක් දක්වන්න පුළුවන්. මේ අලුත් Emoji ටික 2021 දි අපිට බලාගන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : AndroidPolice, Emojipedia

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha