WhatsApp වලටත් Animated stickers

WhatsApp වලටත් Animated stickers

WhatsApp එකට Telegram වගේ Messaging App වල තියෙන Animated Stickers කියන Feature එක Add කරන්න හදනවා.

WABetaInfo විසින් මුලින් වාර්තා කරපු විදියට මේ Feature එක Android වලට 2.20.194.7 කියන WhatsApp Beta Version එකෙන්ද iOS වලට 2.20.70.26 කියන Version එකෙන්ද ලබාදීලා තියෙනවා.  නමුත්, පස්සේ WhatsApp Beta එකට ආපු Updates වලදි Android වලින් මේ Feature එක අයින් කරලා තියෙනවා.

දැනට තියෙන WhatsApp Animated Stickers Telegram වල තරම් හොඳ තත්වයක නෑ. එක පාරක් Animate වෙලා ආපහු තිබුණ සාමාන්‍ය ස්ටිකර් එකක් වෙනවා. ආපහු Animate කරන්න නම් Scroll Up හෝ Down කරන්න වෙනවා.

මේ එක පාරක් Animate වෙලා නවතින එක අලුත් Update වලින් Fix වෙන Bug එකක්ද එහෙමත් නැත්තම් ඒ හැටිද කියන එක අපිට හරියටම කියන්න බෑ.

AndroidPoliceලගේ වාර්තාවට අනුව, WhatsApp හි Official Sticker Packs පහක් විතර තියෙනවා, ඒවා, Playful Piyomaru, Rico’s Sweet Life, Moody Foodies, Chummy Chum Chums සහ Bright Days කියන නම් වලින් හඳුන්වනවා.

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna