WhatsApp Group Calls Schedule කිරීමේ හැකියාව ලබා දෙයි

හඳුන්වාදෙන නව පහසුකමක් ලෙස WhatsAppහි Group Calls Schedule කිරීමේ හැකියාව දැක්විය හැකිවනවා. මේ හරහා Group එකේ අනෙකුත් සාමාජිකයන්ටද Group Call එකකට අදාළ නිශ්චිත දිනයක් සහ වේලාවක් දැනුම් දිය හැකියි.

WhatsApp Group Calls Schedule කිරීමේ හැකියාව ලබා දෙයි

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


මෙලෙස හඳුන්වාදෙන නව පහසුකමක් ලෙස WhatsAppහි Group Calls Schedule කිරීමේ හැකියාව දැක්විය හැකිවනවා. මේ හරහා Group එකේ අනෙකුත් සාමාජිකයන්ටද Group Call එකකට අදාළ නිශ්චිත දිනයක් සහ වේලාවක් දැනුම් දිය හැකියි.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි පරිදි Call Icons අසළ ඇති 3Dot Menu එක මත Click කළ විට ඔබට Schedule Call Option එක දිස්වනවා. එය Click කළ පසු මෙසේ Call එක Schedule කිරීමට අදාළව Popup Menu එකක් දිස්වන අතර එහි නමක්, දිනයක් සහ වේලාවක් ලබා දී Send Button එක Click කළ විට Group එක වෙත Call එකට අදාළ Details සමඟින් Message එකක් Send වනවා. තවද මෙම Call එකට අදාළ වේලාවට මිනිත්තු 15කට පෙර Group එකෙහි සාමාජිකයන්ට Notification එකක් මඟින් මේ බව නැවත දැනුම් දෙනු ලබනවා.


කෙසේනමුත්, මේ වන විට මෙය තෝරාගත් Android Beta පරිශීලකයන් පිරිසක් සඳහා පමණක් නිකුත් කර ඇති අතර තවත් නොබෝ දිනකින් Android සහ iOS සියලුම පරිශීලකයන් සඳහා මේ පහසුකම අත්විඳිය හැකියි.

Source: wabetainfo.com

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna