One UI 2.5 සමඟ Samsung දුරකථන සඳහා අළුත් Emoji Unicode 13 හි 116ක් ලබාදීමට කටයුතු කරයි

One UI 2.5 සමඟ Samsung දුරකථන සඳහා අළුත් Emoji Unicode 13 හි 116ක් ලබාදීමට කටයුතු කරයි

One UI 2.5 Version එකත් සමග Emoji සදහා Unicode 13 version එක ලබ දිමට කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම Samsung One UI 2.5 Version එකෙන් අපිට අලුත් Emoji 116 බලාගන්න හැකියාව ලැබෙනවා. මේවා අතරින් Boba tea, pinched fingers & really cute beaver කියන Emoji කිහිපය දක්වන්න පුළුවන්.

මේ Emoji 116ට අමතරව One UI 2.5 Version එක මගින් කලින් තිබු Emojiවල Redesign Version එකක් ද ලබා දි තිබෙනවා. මේ Emoji Redesign එක හරහා Emojiවල ස්ත්‍රී පුරැෂ බාවය හදුනා ගැනිමේ හැකියාව වැඩි දියුණු නර තිබෙනවා.

මේ Emoji වෙනස් කම් සියල්ල One UI 2.5 Version Update එකෙන් පසුව Samsung Devicesවල භාවිතා කිරිමේ හැකියාව පවතිනවා.

Sources : Android Police , Emoji

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna