PUBG: New State ජංගම දුරකතන ක්‍රීඩාව සඳහා Android පරිශීලකයන්ගේ pre-registration ඇරඹීමට කටයුතු කරයි; iOS සඳහා පසුවට

PUBG: New State ජංගම දුරකතන ක්‍රීඩාව සඳහා Android පරිශීලකයන්ගේ pre-registration ඇරඹීමට කටයුතු කරයි; iOS සඳහා පසුවට

KRAFTON Inc සමාගම විසින් develop කරන මේ game එක දැනට පවතින PUBG battle royale එකේ futuristic look එකක් එක්ක version එකක් විදියටත් හදුන්වන්න පුලුවන්. නමුත් මේ තුළින් අලුත් features විශාල ප්‍රමාණයක් පැමිණීමට නියමිතයි. මේ game එක 2051 වසරේදී ලොව පැවතිය හැකි යැයි අනුමාන කෙරෙන තාක්ෂණන් මත පදනම්ව නිර්මාණය වී තිබෙනවා. මෙහි official trailer එක පහතින් දැක්වේ.


PUBG: New State තුළින් TROI නමින් අලුත් Map එකක් හදුන්වා දෙනවා. එය සුවිශේෂී landmarks, unique interactive environments එක්ක අලුත්ම strategic methods අවශ්‍ය වන map ලෙස පැවසෙනවා.

මේ අලුත් PUBG: New State game එක තුළ future weapons, vehicles, drones සහ deployable combat shields ද තව weapon customization system එකක් තව තවත් features රැසක් අඩංගු වෙනවා.

මෙම game එකේ developer වන KRAFTON Inc සමාගම විසින් ඔවුන් මෙහි alpha tests ඉදිරියේදි එලිදක්වන බව ප්‍රකාශයට පත් කළා. දැනටමත් Android Users ලට Pre-Registration ආරම්භ කරලයි තියෙන්නෙ. ඔබට Play Store හරහා මෙම game එකට pre-register වීමට දැන් හැකියාව පවතිනවා. මේ game එකට pre-register  වෙන අයට limited vehicle skin එකක් ලබා දෙන බව ඔවුන් පවසනවා. iOS users ලට නම් තවමත් pre-registration අරඹල නැහැ.

කෙසේ වෙතත් තවමත් මෙම game එක release වන දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

Source: Pocket Tactics

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna