Oppo Reno 6 Pro 5G ජංගම දුරකතන වෙළඳ පලට නිකුත් කෙරේ

Oppo Reno 6 Pro 5G ජංගම දුරකතන වෙළඳ පලට නිකුත් කෙරේ

‌Oppo සමාගමේ නවතම Smart Phone එක වෙන Oppo Reno Pro 5G දුරකතනය ඉන්දියානු වෙළෙඳපොල වෙත නිකුත් කිරීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මේ Smart Phone එක මීට සතියකට පමණ පෙර එළිදැක්වු අතර Oppo සමාගම විසින් මෙම Smart Phone එක Pre Order  කිරීමේ හැකියාව තම පාරිභෝගිකයන්ට ලබා දුන්නා. මෙය Quad Camera Setup එකකින් සමන්විත වෙන අතර මෙම දුරකතනය බලගැන්වෙන්නේ MediaTek Dimensity 1200  chipset එක මගිනුයි. අඟල් 6.55 ක 1080 * 2400 ක Pixel අගයකින් යුත් 90Hz Refresh Rate එකකින් යුත් Display එකකින් මෙම දුරකතනය සමන්විත වනවා.

එමෙන්ම මෙම දුරකතනයේ RAM ධාරිතාවය 12GB වන අතර Internal Storage Capacity එක 256GB වේ. Android 11 මෙහෙයුම් පද්දතිය මගින් පාලනය වන මෙම දුරකතනය දැනට වාර්තා කරන අන්දමට ඉන්දියානු රුපියල් 39,990 ක ආසන්න මුදලකට අද දින ඉන්දියානු වෙලඳපොලට නිකුත් කිරීමට නියමිතයි.

Source : Gizmochina, Gadgets 360

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna