LG සමාගම විසින් නිපදවීමට නියමිත Rollable Smartphone එකෙහි specifications සහ මිල ගණන් තොරතුරු අන්තර්ජාලය හරහා වාර්තාවේ

LG සමාගම විසින් නිපදවීමට නියමිත Rollable Smartphone එකෙහි specifications සහ මිල ගණන් තොරතුරු අන්තර්ජාලය හරහා වාර්තාවේ

LG සමාගම විසින් LG Rollable නමින් Rollable ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් වෙන බවට අපි මිට පෙර ලිපියක් ගෙන ආවා. ඒ අනුව මේ වන විට ඉදිරියේදි නිකුත් විමට නියමිත LG Rollable Smartphone එකට අදාලව Key Specifications කිහිපයක් පිළිබඳව තොරතුරු පල වි තිබෙනවා.

ඒ අනුව මෙය අගල් 6.8ක Rollable Display එකකින් සමන්විත වෙන අතර මේ Rollable Display එක අගල් 6.8 සිට අගල් 7.4 දක්වා විශාල කර ගන්න පුළුවන්. මේ Device එකේ Pixel Resolution එක 1080 x 2428 පමණ වෙන අතර 20:9 Aspect Ratio එකකින් සමන්විත වෙනවා.

මේ LG Rollable Devices එක Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙන අතර 16GB RAM එකක් සමග අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සදහා 4200mAh Battery එකක් ලබා දෙනු ඇතැයි තොරතුරු පල වෙනවා.

මේ තොරතුරුවලට අනුව LG Rollable Smartphone එක මිලග වසර මාර්තු මාසයේදි නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙන බව කියන්න පුළුවන්. ඒ වගේම මෙහි මිල ඩොලර් 2,239 පමණ විය හැකි වෙනවා.

Sources : Gizmochina

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna