Instagram හා Twitter අතර Link Preview පහසුකම නැවතත් ලබා දෙයි

Instagram හා Twitter අතර Link Preview පහසුකම නැවතත් ලබා දෙයි

වසර නවයක කාලයක් Twitter හි Instagram Link Share කිරීමේදී Link Previews
පහසුකම ලබා දී තිබුණේ නැත. පසුගිය බදාදා දිනයේ සිට Twitter තුළ Instagram Link Share කිරීමේදී වෙනදා මෙන් URL එක පමණක් පෙන්නුම් නොකරන අතර ඒ වෙනුවට Link Preview එකක් පෙන්වනු ලබනවා. මෙම විශේෂාංගය Android, iOS මෙන්ම Twitter Web වෙතත් නිකුත් කර තිබෙනවා.

Instagram link preview on Twitter

Instagram සහ Twitter සාමාජ ජාලා දෙකම මෙම වෙනස් කිරීම මෙලෙස වාර්තා කර තිබුණි.

Instagram 2012 දී Meta (කලින් Facebook) විසින් අත්පත් කර ගැනීමෙන් පසුව Twitterහි පළ කිරීම්වල Link Previews පහසුකම ඉවත් කරනු ලැබුවා. Instagram හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Kevin Systrom මහතා පැවසුවේ මෙම තීරණය Meta CEO Mark Zuckerberg ගේ නොව ඔහුගේ තීරණයක් බවයි. Instagram සහ Twitter හි ඒකාබද්ධතාවය සීමා කරමින් මේ විදියට වෙනස්කම් සිදු කළ එකම පාර්ශවයත් Instagram විතරක්ම  නොවෙයි.

Instagram Meta විසින් අත්පත් කර ගැනීම නිවේදනය කර මාස කිහිපයකට පසුව ඔබ Instagram හි  Follow කරන පුදගලයින්, Twitter හි සොයා ගැනීමට ඔබට ඉඩ සලසා දුන් විශේෂාංගයද Twitter විසින් ඉවත් කරනු ලැබුවා.

Source: The Verge

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna