Huawei Smartphones සඳහා EMUI 11 නිකුත් කරන දිනයන් නිවේදනය කරයි

Samsung සමාගමේ OneUI, Xiaomi සමාගමේ MIUI, OPPO සමාගමේ ColorOS, OnePlus සමාගමේ Oxygen OS වගේම Huawei සමාගමේ UI එක එහෙමත් නැත්නම් User Interface තමයි EMUI ( Emotion UI ) කියන්නෙ. ඉතින් මේ EMUI හි නවතම EMUI 11 සංස්කරණය ලබාදීමට නියමිත Devices, Regions හා දිනයන් ඇතුලත් ලැයිස්තුවක් පසුගියදා නිකුත් කලා.

දැනටමත් මේ නව EMUI 11 Update එක චීනය තුල විවිධ Huawei Smartphones සඳහා ලබාදීමට ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ලොව පුරා Huawei පරිශීලකයින්ට මෙය ලබාදීමට කටයුතු කරමින් සිටියි.

EMUI 11 හි නවතම විශේෂාංග ලෙස නව Always-on Display mode and clock themes, improved multi-window mode, smoother UI animations, improved multi-screen collaboration සහ තවත් බොහෝ දෑ අඩංගුය. ඒ පිළිබඳව සියලුම විස්තර මෙතැනින්.

EMUI 11 සංස්කරණය ලබාදීමට නියමිත Devices, Regions හා දිනයන් පහත පරිදි වේ.

MIDDLE EAST, AFRICA, RUSSIA:

  • Huawei P40 (ANA) – December 2020
  • Huawei P40 Pro (ELS) – December 2020
  • Huawei P40 Pro+ (ELS) – December 2020
  • Huawei Mate 30 Pro (LIO) – December 2020
  • Huawei Mate 30 Pro 5G (LIO) – December 2020
  • Huawei Mate Xs (TAH) – January 2021
  • Huawei Nova 7 (JEF) – January 2021
  • Huawei P30 (ELE) – Q1 2021 (First Quarter)
  • Huawei P30 Pro (VOG) – Q1 2021 (First Quarter)
  • Huawei Mate 20 (HMA) – Q1 2021 (First Quarter)
  • Huawei Mate 20 Pro (LYA) – Q1 2021 (First Quarter)
  • Huawei Mate 20 RS Porsche Design (LYA) – Q1 2021 (First Quarter)
  • Huawei Mate 20X 4G (EVR) – Q1 2021 (First Quarter)
  • Huawei Mate 20X 5G (EVR) – Q1 2021 (First Quarter)
  • Huawei Nova 5T (YAL) – Q1 2021 (First Quarter)
  • Huawei MatePad Pro (MRX) – Q1 2021 (First Quarter)
  • Huawei MatePad Pro 5G (MRX) – Q1 2021 (First Quarter)
  • Huawei MediaPad M6 (10.8 inch) (SCM) – Q1 2021 (First Quarter)

ASIA PACIFIC:

  • Huawei Mate 30 (TAS) – December 2020

WEST EUROPE:

NORTHEAST EUROPE:

LATIN AMERICA:

JAPAN:

  • Huawei P40 Pro (ELS) – January 2021
  • Huawei Mate 30 Pro 5G (LIO) – January 2021
  • Huawei P30 (ELE) – Q1 2021 (First Quarter)
  • Huawei Mate 20 Pro (LYA) – Q1 2021 (First Quarter)
  • Huawei Nova 5T (YAL) – Q1 2021 (First Quarter)
  • Huawei MatePad Pro (MRX) – Q1 2021 (First Quarter)

INDIA:

  • Huawei Mate 20 Pro (LYA) – Q1 2021 (First Quarter)
  • Huawei P30 Pro (VOG) – Q1 2021 (First Quarter)

Source : HuaweiCentral

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna