1,300MWhක ලොව විශාලත​ම energy storage එක සඳහා Huawei සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟින් ගිවිසුම් ගත ​වේ

1,300MWhක ලොව විශාලත​ම energy storage එක සඳහා Huawei සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟින් ගිවිසුම් ගත ​වේ

පසුගිය දිනක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදි Global Digital Energy Summit - 2021 රටවල් 67ක පමණ සහභාගිත්වයෙන් යුතුව සාර්ථකව පැවැත්වුණා. මෙම සමුළුවේදි Huawei Digital Energy Technology හා Shandong Electric Power Construction (SEPCO3) සමග Saudi Red Sea New City Energy Storage ව්‍යාපෘතිය සදහා ගිවිසුම් ගත වෙනු ලැබුවා.

මෙම ව්‍යාපෘතියේ බලශක්ති ධාරිතාව 1300MWh පමණ වෙන අතර මෙය ලොව විශාලතම Energy Storage ව්‍යාපෘතිය වෙනවා.‌‌ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Vision 2030 ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වෙන මේ මගින් සෞදි නගරයේ මුලු බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්තියෙන් සැපිරවිමට සුදානමින් සිටිනවා.

Huawei Digital Energy Technology සමාගම මෑතකදී අරඹන ලද්දක් වෙන අතර මේ සමාගමේ නීති නියෝජිතයා ලෙස Huawei සමාගමේ උප සභාපති Hu Houkun මහතා කටයුතු කරනවා. ඒ වගේම මේ සමාගමේ සම්පූර්ණ අයිතිය Huawei Technologies සතු වෙනවා.

Source : Gizmochina, It Home

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna