මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ Graphics ගැන තොරතුරු මෙන්න

අද මේ ලිපියෙන් ඔබට ගෙන යන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ම අනන්‍ය වූ Graphics පිළිබඳවයි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ Graphics ගැන තොරතුරු මෙන්න

2024 T20 ලෝක කුසලාන තරගාවලිය අදින් (02) ආරම්භ වූවා. අද දින සිට ජූනි 29 වන දින දක්වා ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොට ගෙන මෙම තරගාවලිය පැවැත්වෙනවා. මීට පෙර අප විසින් මෙම තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර පිළිබඳ තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

අද මේ ලිපියෙන් ඔබට ගෙන යන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ම අනන්‍ය වූ Graphics පිළිබඳවයි. මෙවර තරගාවලියේ සියලුම අවස්ථාවලට අදාල Graphics පහතින් ඔබට දැක ගන්න පුලුවන්.


LOGO Redesign

Colour Theme

  • Dark Blue: #0D1B2A
  • Bright Pink: #FF007F
  • White: #FFFFFF
  • Bright Blue: #00A9FF

Main Score Board

May be an image of ‎6 people and ‎text that says "‎C 49 د MCC 120 WORLD WORLD CUP 2024 LIVE 1HD HD STARSPORTS STAR SPORTS O f ROHIT PANT 11 12 BAN IND 20-1 RUN RATE5.45 RATE 5.45 3.4 OVERS SHORIFUL 001000 1-7 1.4‎"‎‎

2007 වසරේ සිට 2024 දක්වා Main Scoreboard Graphics වල වෙනස් වීම

r/Cricket - Evolution of Scorecard Graphics (ICC Men's T20 World Cup)

Team Card

May be an image of ‎15 people and ‎text that says "‎WORLD CUP 202 انیی INDIA NDIASQUAD SQUAD ICC MEN'S T20 WC 2024 LIVE 1HD HD STARSPORTS STAR SPORTS O ROHIT SHARMA YASHASVI JAISWAL VIRAT H SURYAKUMAR YADAV RISHABH PANT SANJU SAMSON HARDIK PANDYA SHIVAM DUBE oe 0 RAVINDRA JADEJA AXAR PATEL ستتم KULDEEP YADAV YUZVENDRA CHAHAL ARSHDEEP SINGH JASPRIT BUMRAH MOHAMMED SIRAJ RESERVE PLAYERS: SHUBMAN GILL, RINKU SINGH, ,KHAL EEL AHMED & AVESH KHAN‎"‎‎

Batsman Lower Third

May be an image of 2 people and text that says "120 WORLD CUP 2024 LIVE 1HD HD STAR STARSPORTS SPORTS 브매나도낸 INDIA SANJU SAMSON INNINGS 22 T2OI CAREER RUNS 374 AVERAGE 18.70 50s 1 인 100s o STRIKE RATE 133.1 BEST 77"

Bowler Lower Third

May be an image of ‎1 person and ‎text that says "‎120 MCC WORLD CUP 2024 LIVE 7HD HD STARSPORTS STAR SPORTS BANGLAD BANG طقل ICC MAHEDI MAHEDIHASAN HASAN MATCHES WICKETS 48 38 T2OI CAREER STRIKE RATE 24.8 ECONOMY 6.59 3WI 1 BEST 3-19‎"‎‎

SIX Replay Transition

May be an image of 1 person and text that says "DCUP UP 2024 LIVE 7HD HD STARSPORTS STAR SPORTS O f ROHIT PANT 7 ο 1 BAN IND 15-1 2.2 OVERS AKIB LAST WICKET: SAMSON u00000 (6) 040000"

SIX Scoreboard Animation

May be an image of crowd and text that says "120 AeTcc WORLD YORLD 2024 2024 CUP- LIVE 7HD HD STARSPORTS STAR SPORTS HMG 二 SIX"

FOUR Replay Transition

May be an illustration of 1 person and text that says "ン 120 ICC WORLD ตื่น 202 LIVE 7HD HD STARSPORTS STAR SPORTS © ROHIT PANT BAN IND 19-1 2.3 OVERS LAST NICKET: ASTWICKET:SAMSON1(6) SAMSON1(6) SAMSON SHAKIB 044000"

FOUR Scoreboard Animation

May be an image of 2 people, crowd and text that says "120 IcC MEICC WO VORLD CUP 2024 LIVE ICC MEN'S MEN'ST20 T20 WORLD CUP サ O FOUR いど"

WICKET Replay Transition

May be an image of 6 people and text that says "RCCV HICC WORLD CUP WORLD 2024 መሪ THORI LIVE रत 30 7HD HD STARSPORTS STAR SPORTS RISHA T.SAKIB 22 SHANTO 11 WICKET a0 MAHEDI TYAMIM O ROHIT SAMSON IND WONTM 5OVERS oSS SHORIP SHORIFUL 1-6 1-60.5 0.5 w"

WICKET Scoreboard Animation

May be an image of 3 people and text that says "120 Ya LICC WORLD CUP 2024 LIVE ICC TOMORROW MEN'ST 20 WORLD CUP WORLDCUP6AM 6 AM የየስያ wm INDIA HRIDOY 77 ขธบ O N WICKET"

Batsman Stats

May be an image of 1 person and text that says "120 ICC WORLST CUP WORLD 2024 LIVE 7HD HD STAR STARSPORTS SPORTS ICC ROHIT SHARMA 231 19 c RISHAD b b MAHMUDULLAH FOURS 2 SIXES 1 DOTS 10 BAN IND STRIKE RATE 121 59-2 6.4 OVERS"

මෙවැනි වූ තොරතුරු ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna